The title of the page
8.2
99

Blue Birthday (2021) E01-02 Sinhala Subtitle | ඛේදනීය උපන්දිනය | සිංහල උපසිරැසි සමඟ

2021 නිකුත් වුන කොටස් 16කින් සමන්විත කතාවක් තමයි  blue birthday කියන්නෙ. එක් කොටසක් විනාඩි 20කට පමණ සීමා වෙනවා. වැඩිය ඇසට හුරු නැති නවක නළු නිලි දෙපලක් මේ කතාවේ ප්‍රධාන චරිත නිරූපනය කරනවා. ඕ හා රින් ගේ චරිතයෙන් Yeriත් ජි සියෝ ජුන් ගේ චරිතයෙන් yang Hong Seok රංඟනයෙන් දායකත්වය ලබාදෙනවා. ඔයාලා Move to Heaven කතාමාලාව නැරඹුවානම් පාර්ක් ජුන් යොන්ග් කියන පොලිස් නිළධාරියාගේ චරිතය නිරූපනය කලේ මොහු විසින්. Thriller Romance Fantasy කියන ඝනයන්වලට මෙම කතාමාලාව අයත් වෙනවා..
කතාව පැත්තට ගියොත්…. 
ඔහ් හා රින්ගෙ පළවෙනි ආදරය තමයි ජි සියෝ ජුන් කියන්නෙ. එයාලා අවුරුදු 10ක්ම යාලුවො. ෆොටෝ ගන්න එක තමයි ජි සියෝ ජුන්ගෙ විනෝදාංශය විදිහට කරන්නෙ. ඒක මේ කතාවට ගොඩාක් සම්බන්දයි.
ඔහ් හා රින්ගෙ 18වෙනි උපන්දිනය දවසෙ ජි සියෝ ජුන් සියදිවි නසාගන්නවා. ආයෙත් අවුරුදු 10කට පස්සෙ අහම්බෙන් සිදුවුන සිදුවීමක් නිසා ඇයට පුලුවන් වෙනවා අතීතෙට යන්න. ඒ සියෝ ජුන් ගත්ත ෆොටෝ නිසා.
අතීතෙට යන හා රින්ට සියෝ ජුන්ව බේරගන්න පුලුවන් වෙයිද?
ඇයි සියෝ ජුන් සියදිවි නසාගත්තෙ?
හා රිනුයි සියෝ ජුනුයි ආයෙත් එකතු වෙයිද?
මේ හැම ගැටලුවක්ම හා රින්ට විසදගන්න පුලුවන් වෙයිද?
කතාව බලාගෙන යද්දි මේ හැම දේටම උත්තර ලැබෙයි. ඉතුරු කොටස්වලටත් ඉක්මනටම උපසිරැසි අරගෙන එන්නම්.
             – ජය!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

15 comments

  1. Thank you.
    එවගේම hometown (2021) සිංහල උපරැසි දෙන්න
    මම බලාගෙන ඉන්නවා. (hometown cha cha cha නෙවෙයි.)

  2. kiyanna vachana nee niyama wedak..

  3. ස්තූතියි අක්කෙ අලුත් ඩ්‍රාම එකක් ගෙනාවට

  4. නියමයි🤘ගොඩාක් ගොඩාක් තෑන්ක්ස්… ඔය ඩ්‍රාමා එකනම් සුපිරියක්… ඉතුරු එපිසෝඩ් වලටත් ඉක්මනින් සබ් දෙමු👍😊

  5. Thank you nangi meka lassanai anith ekath ikmanta denna good luck

  6. Thank you❤ ඔක්කොම episodes වලට ඉක්මනින්ම සබ් දෙන්න හොදේ😍🤗

  7. ammo niyamai niyamai..
    digatama demu me wagema..
    Thank You..

  8. නියමයි සුපිරි වැඩක් . ඔයාලා දෙන කොරියන් කථා නියමයි හරිම ලස්සනයි . ඒවා අපේ පවුලේ හැමෝම ගොඩාක් ආසාවෙන් බලනවා. මේ කරනා උතුම් සේවය වෙනුවෙන් බොහොම ස්තුතියි . දිගටම මේ වගේ ලස්සන කථා අරගෙන එන්න .

  9. හැමෝටම ස්තූතියි ❤️

  10. Ane niyamai. Balanna asawen hitiya drama ekak akke. Anith episodes walatath ikmanata apita sub denna. Asawen balan innawa. Good luck 👍

  11. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  12. Sub ekata thanx

  13. Krishani
    Cineru_users

    Thank you 💐💖

  14. Thanks for sub and video . Anit evat ikmnta denkan ivasillak na

  15. හැමෝටම ස්තූතියි ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login