The title of the page
Bite Sisters (2021) Complete S01 Sinhala Subtitles
Bite Sisters (2021) Complete S01 Sinhala Subtitles

Bite Sisters (2021) Complete S01 Sinhala Subtitles | “වැම්පයර් සහෝදරියෝ” | සිංහල උපසිරැසි සමඟ

* Native Title: 바이트 씨스터즈
* Also Known As: Baiteu SsiseuteojeuNative Title: 바이트 씨스터즈
* Also Known As: Baiteu Ssiseuteojeu
* Screenwriter & Director: Han Ka Ram
*Genres: Romance, Supernatural
*Tags: Vampire, Retail, Female Centered *Plot, Reincarnation, Influencer, Social Media, Supernatural Power, Immortal, Interspecies Romance, Fashion
*Country: South Korea
*Episodes: 10*Aired: Oct 19, 2021 – Nov 19, 2021

පැය දෙකකට අඩු කාලයකට සීමා වුන කොටස් 10කින් සමන්විත කතාමාලාවක් තමයි “Bite Sisters” කියන්නෙ.My Roommate Is a Gumiho, Start-Up කතාමාලාවෙන් ජනපියවුන kang Han Na, මෑතකදී විකාශය අවසන් වුන One Ordinary Day කතාමාලාවට රංගනයෙන් එකතු වුන Kim Young Ah, River Where the Moon Rises කතාංගයේ Hae Mo Yong චරිතය නිරූපනය කල Choi Yoo Hwa  වගේම Awaken,Crash Landing on You කතාමාලාවලින් අපි අතරට ආපු Lee Shin Young ප්‍රධාන චරිත වලින් අපි අතරට එනවා.

වැම්පයර් සහෝදරියො තුන්දෙනෙක් වගේ තමා මේ කතාව දිගහැරෙන්නෙ.  එහෙනම් වැඩි විස්තර මොකටද හැමෝම මේ කතාව බලලා රසවිඳින්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

9 comments

  1. ගොඩක් ස්තූතියි සහෝදරියනි.
    අනේ අක්කේ,
    අද අනිවාර්යෙන්ම Bad and Crazy korean drama එකේ episode 02 එකේ සිංහල සබ් දෙන්නකෝ.

  2. උපසිරැසියට බොහෝම ස්තූතියි ❤
    පුළුවන්නම් ΝOᏴᏞᎬ, ᎷᎩ ᏞOᏙᎬ කොරියන් මිනි සීරිස් එකටත් සබ් දෙන්නකෝ, Please😊🤗

  3. බොහොම ස්තුතියි ගොඩාක් ලස්සන වැඩක් .

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Sub download කරාම episodes 2ක විතරයිනේ සබ් තියෙන්නේ.

  6. compleete series eke sub nene.
    thank you anyway.

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐 mini series 1k unata mara quality ❤️

  8. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login