The title of the page
Bird Box Barcelona (2023) Sinhala Subtitles
Bird Box Barcelona (2023) Sinhala Subtitles
5.3
52
61

Bird Box Barcelona (2023) Sinhala Subtitles | අන්ධ වූ නගරය | සිංහල උපසිරැසි සමඟ

(Bird Box Barcelona (2023) Sinhala Subtitles) (Bird Box Barcelona (2023) Sinhala Sub)

ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ අලුත් ෆිලුමක සිංහල උපසිරසි අරන් තමා මේ ආවේ,ඉතින් මේ ෆිලුම ඇවිත් සතියක් වගේ වෙනවා ඉතින් පරක්කු උනාට සමාවෙන්න කියල අපි බලමු මොකක්ද කියල නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් උණු “bird box barcelona” මේ ෆිලුම 2018 නිකුත් උන bird box චිත්‍රපටයේ spin-off sequel එකක්,මේකට මේ මොහොත වෙද්දී imdb දර්ශකයේ 5.3/10 මනාපයක් සහ rotten tomatoes දර්ශකයේ 53% කුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.ඉතින් මම කතාව ගැන නම් මොකුත් කියන්න යන්නේ නැහැ,ඔයාලා බලලම ඉන්න,එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල සශේන්. සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල සශේන්.

February 23, 2022


10
Total Subtitles

4 comments

  1. kavishka deshapriya

    🙂 nice

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අමිල සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Thank you 👍

  4. Thanks Brother…😍😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login