The title of the page
5.8
62

Bhuj: the pride of india (2021) Sinhala Subtitles | “ඉන්දියාවේ ගෞරවය රැකූ භුජ්හ්” | සිංහල උපසිරැසි සමඟ

(Bhuj the pride of india 2021 Sinhala Sub)

අයුබෝවන් යාලුවෝ හැමෝටම අදත් අරන් ආවා ඊයේ හවස ඔරිජිනල් පිටපත් උනු තවත් හින්දි චිත්‍රපටය කට.චිත්‍රපටය යේ නම Bhuj – The pride of indiya.

පවතින කොරෝනා වසංගතය හමුවේ ඩිස්නි හොස්ටර් කරහා ඊයේ හවස ඔරිජිනල් පිටපත් (Hd) නිකුත් කරා .චිත්‍රපටයේ අජේ දේව්ගන්,සන්ජෙයි දට්ත්,සොනක්ශි සින්හා තවත් නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

අපි බලමු භුජ් නිර්මාණය වෙන්න පාදක වෙච්ච ඇත්ත සිදුවීම ගැන පොඩ්ඩක්.

නැගෙනහිර පකිස්ථානයේ (වර්තමාන බංග්ලාදේශය) ඇතිඋන බංග්ලාදේශ නිදහස් සටනේදී 1971 දී ඉන්දියා-පාකිස්තාන යුද්ධය ආරම්භ උනා. බටහිර පකිස්ථානයේ (දැන් පකිස්තානයේ) පීඩාකාරී පාලනය අවසන් කිරීමට ඉන්දියාව නැගෙනහිර පාකිස්ථානයට උදව් කරපු නිසා, නැගෙනහිර අල්ලා ගත් ප්‍රදේශවලට එරෙහිව වෙළඳාම් කරන්න කේවල් කිරීමේ මෙවලමක් විදිහට එය භාවිතා කිරීමේ අපේක්ෂාවෙන් පීඒකේ ඉන්දියාවේ බටහිර ප්‍රදේශවලට පහර දුන්නා. උපාය මාර්ගයේ කොටසක් ලෙස විවිධ ඉන්දියානු ගුවන් හමුදා කඳවුරුවලට බෝම්බ හෙළන ලදී. භූජ් ගුවන් කඳවුර විශාල ප්‍රහාරයක් එල්ල වූ ප්‍රමුඛතම අයිඒඑෆ් ඉන්දියානු ගුවන් හමුදා ප්‍රදේශයේට.

මේ ඇත්ත සිදුවීම මුල් කරගෙන තමයි මේ චිත්‍රපටය නිපදවෙන්නේ…කතාව ගැන කියන්න යන් නෑ ඔයාලම බලන්න….

මේකේ උපසිරසියත් ෂෙහාන් අයියා එක්ක එකතු වෙලා තමයි අරගෙන ආවේ…ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න.

හැමෝටම සුභ දවසක්….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

7 comments

  1. K Ravindu Dananjaya

    කාටත් කලින් sub දෙන cineru Team එකට බොහොම ස්තූතියි

  2. සුපිරියක්🔥🔥🔥

  3. kaatath kalin kaath ihalin cineru.lk

  4. oyala maara ikmanin sub denawa. patta active thanks

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Thanks 💗💗💗💗

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login