Balti (2025) Sinhala Subtitles
Balti (2025) Sinhala Subtitles
6.5

Balti (2025) Sinhala Subtitles | “ කබඩි පිටිය ” | සිංහල උපසිරැසි සමඟ

(Balti (2025) Sinhala Subtitles) (Balti (2025) Sinhala Subtitle) (Balti (2025) Sinhala Sub)

ගොඩක් දෙනෙක් මග බලන් හිටපු චිත්‍රපටියක් තමයි අද අරගෙන අවේ වැඩි කතා නැතිව චිත්‍රපටියටයමු

Balti 2025 සැප්තැම්බර් 26 වෙනිදා නිකුත් වුනේ ඔරිජිනල් පිටපත් නිකුත් වුනේ 2026 ජුලි 10වෙනි දින

තමිල්නාඩු කේරල ප්‍රාන්ත සිමාවේ පිහිටලා තියෙන වේලම්පාලයම් කියන ගම පාලනය කරන්නේ ප්‍රබල මැරයින් තුන්දෙනෙක්. තරුණ ක්‍රීඩකයින් හතර දෙනෙක් මේ දේවල් වලට ඉක්මනින්ම හසුවෙලා අවසානයේ තමන්ගේ ජීවිතයත්, ආදරය කරන අයත්, එයාලගේ මිතුදම සහ විශ්වාසය අනතුරේ හෙළනවා.

මේ අස්සට එනවා තව කෙනෙක්. එතනින් තමයි මේ සෙල්ලම උඩ යටිකුරු වෙන්නේ..

කබඩි ක්‍රීඩාවට ඉහළම තැනක් හිමිවන දේශසීමා නගරයක, කබඩි පිටියේ මෙන්ම අවට වීදිවලද එකලෙස ආධිපත්‍යය පතුරවන අතිජාත මිතුරන් හතරදෙනෙකු වටා තමයි මෙම කතාව ගෙන් යනනේ කතාව ගැන වැඩි යමක් කියන්නේ නෑ

අධ්‍යක්ෂණය කලේ උන්නී සිවාලිංගම් විසින්

ප්‍රධාන චරිත සඳහා මලයාලම් සිනමාවේ අතිශය ජනප්‍රිය යොවුන් රංගන ශිල්පී Shane Nigam සමඟින් දක්ෂ නළු Shanthnu Bhagyaraj සහ Shiva Hariharan දායක වෙයි

IMDb දර්ශකයේ 6.4/10 ක ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගෙන ඇත

තවත් නිර්මාණයකින් ඉක්මනින් හමුවෙමු ජයවේවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පුර්වී සාශයා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පුර්වී සාශයා

June 30, 2026


4
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login