Passenger (2026) Sinhala Subtitles
Passenger (2026) Sinhala Subtitles
5.6
48

Passenger (2026) Sinhala Subtitles | “ අද්භූත මගියා ” | සිංහල උපසිරැසි සමඟ

(Passenger (2026) Sinhala Subtitles) (Passenger (2026) Sinhala Subtitle) (Passenger (2026) Sinhala Sub)

කොහොමද යාලුවනේ මං අද ඔයාලට අරන් ආවේ 2026 නිකුත් උන passenger චිත්‍රපටය
ඉතින් මේක කරන්න දුන්න උචිනි අක්කාටත් ස්තුතියි කරනගමන් කතාව පැත්තට යමු

IMDb අගය: 5.6/10ක් ලබාගෙන තියෙනවා
අධ්‍යක්ෂණය-André Øvredal
(ඔහු මීට පෙර ප්‍රසිද්ධ “The Autopsy of Jane Doe” සහ “Scary Stories to Tell in the Dark” වැනි ජනප්‍රිය horror චිත්‍රපට අධ්‍යක්ෂණය කරා).

ප්‍රධාන නළු නිළියන් ගැන කතා කලොත්
Jacob Scipio – Tyler Genocchio ලෙස
Lou Llobell – Maddie Brecker ලෙස
Melissa Leo – Diana Larson ලෙස
Miles Fowler – Lucas Tedesco ලෙස රංගනයෙන් දායක වෙලා තියෙනවා

කතාව ගෙතෙන්නේ තරුණ පෙම්වතුන් යුවළක් වටේ. සාමාන්‍ය ගමනක් යන මේ දෙන්නට පාළු මහා මාර්ගයකදී දකින්න ලැබෙනවා ඇඟ කිලිපොලා යන විදිහේ ඉතාමත් භයානක රිය අනතුරක් එයාලා ඒ මොහොතේ එතැනනින් බේරීලා ආවත්, එයාලා නොදන්නා ලොකුම අනතුර සිද්ධ වෙන්නේ එතනදි ඉතින් ඒ මොකක්ද කියලා දැනගන්න මේක බලන්නකෝ .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


89
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login