Parimala and Co (2026) Sinhala Subtitles
Parimala and Co (2026) Sinhala Subtitles
5.8

Parimala and Co (2026) Sinhala Subtitles | “ පරිමිලාගෙ ආතල් පවුල ” | සිංහල උපසිරැසි සමඟ

(Parimala and Co (2026) Sinhala Subtitles) (Parimala and Co (2026) Sinhala Subtitle) (Parimala and Co (2026) Sinhala Sub)

පරිමලාගෙ පව්ල.. මේක හෙනම හෙන ආතල් ෆිල්ම් එකක්.. හිනාවෙවී බලන්න පුලුවන් මෙහෙම ෆිල්ම් එකක්නම් හම්බුනේ කලාතුරකින්. බලන්න බලලා රසවිඳින්න. 

ශක්ති මධු කියන්නෙ පර්මලාගෙ දුවලා දෙන්නා. හරිම කටකාරයි මේ දෙන්නා වර්ගීස් කියලා කොල්ලෙක් එක්ක ප්‍රශ්නයක් දාගන්නවා. පස්සෙ පවුලෙ අය එකතුවෙලා තීරණය කරනවා වර්ගීස්ව මරන්න. හම්මටසිරි මෙන්න පහුවදා වර්ගීස් සෙත්තපොච්චි වෙච්චි. දැන් කවුද  හත්තික්කේ මූව මැරුවෙ. පව්ලෙ එකා එකා එකිනෙකාට කියනවා ඔයා මැරෙවෙ ඔයා මැරුවෙ කියලා.  ඒත් එක්කම තව මිනීමැරුම් වෙනවා. බලන්න ගන්න හෙනම ආතල්. ඔය ඔක්කොම අස්සෙ කුඩු සීන් එකකුත් යනවා.

Jayaram as Parimala
Urvashi as Sudhanthiram
Mysskin as Inspector Emperuman
Yogi Babu as Uyir Ulag
Sandy as Varghese
Santosh Sobhan as Chittarasan “Chittu”
Sanjana Krishnamoorthy as Parasakthi

මෙන්න මේ සෙට් එක තමා රගපාන්නෙ. විස්තර මොකටද ආතල් එකේ බලන්නයි තියෙන්නෙ. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


739
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login