The title of the page
Bagheera (2023) Sinhala Subtitles
Bagheera (2023) Sinhala Subtitles
3.4
82

Bagheera (2023) Sinhala Subtitles | “බගීරා” | සිංහල උපසිරැසි සමඟ

(Bagheera (2023) Sinhala Subtitles) (Bagheera (2023) Sinhala Sub) (Bagheera Sinhala Subtitles) (Bagheera Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම..අදත් ආවේ අලුතෙන්ම නිකුත් වුන තවත් සුපිරි tamil ෆිලුමකට සබ් එකක්‌ අරගෙන 😛❤️ වැඩි කතා නැතුව යමු ෆිලුම දිහාට 🤟

2023 මාර්තු 3 වෙනිදා නිකුත් වුන මේ Tamil ෆිල්ම් එක අයත් වෙන්නෙ psychological / romantic / thriller කියන Category එකට ❤️🔥 ප්‍රධාන රංගනයෙන් අපි කවුරුත් ආදරේ කරන සුපිරි දමිළ නළු ප්‍රභූ දේවා රංගනයෙන් දායක වෙනවා 🥺🔥IMDb එක මොන මොනවා කිව්වත් මේක කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.. සමහර අය කියයි මේක සුපිරිම නෑ කියලා.. ඒ පොසිටිව්, නෙගටිව් රිවිව්ස් දෙන එක මං ඔයාලටම බාරදෙන්නම්කෝ 🤭♥️ මේකට අපේ “ලංකාවේත්” පොඩි සම්බන්දයක් තියෙනවා.. ඒ සම්බන්දෙ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ 🤗

Directed by Adhik Ravichandran
Written by Adhik Ravichandran
Screenplay by Adhik Ravichandran
Music by Ganesan S.
Release date 3 March 2023
Running time 160 minutes
Country India
Language Tamil

Cast
Prabhu Deva as Prabhu Muralidharan alias Bagheera, Murali’s brother
Ashwanth Ashokkumar as young Prabhu
Srikanth as Murali alias Mowgli, Prabhu’s brother
Amyra Dastur as Ramya
Veronika Arora as young Ramya
Remya Nambeesan as Vedhavalli
Janani as Rinu
Gayathrie as Pallavi
Sanchita Shetty as Alia
Sakshi Agarwal as Reshma

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්….

සීරියල් කිලර් කෙනෙක් ගැන කතාවක් තියෙන්නේ.. විශේෂත්වය තමයි මේ මිනීමරුවා මරන්නේ ගෑනු ළමයිව.. ඒකත් පිරිමි ළමයින්ට ආදරේ කරලා, එයාලට බූට් එක තියන ගෑනු ළමයින්ව 😒♥️ එහෙම කරන්නත් ලොකුම ලොකු හේතුවක් තියෙනවා.. හරියටම මේ ෆිලුමේ මොකද වෙන්නෙ කියලා බලන්න මේ ෆිලුම බලන්නකෝ එහෙනම් 😉❤️

එහෙනම් අදට ගිහින් එන්නම් ❤️ බුදුසරණයි! ජේසුපිහිටයි!

Cineru එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න 😉🤍

ගෑනු අයට කරදරයක් උනොත්….
එයාල වෙනුවෙන් “කාන්තා සංවිධාන” ඉදිරියට එනවා..🤍

ඒත් පිරිමින්ට කරදරයක් උනොත්….
එයාල වෙනුවෙන් “බගීරා” ඉදිරියට එනවා.. 😈🤍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

10 comments

  1. Thasitha Nilanka
    Cineru_users

    Boyfriend for hire 2022 telugu movie ekata sub onee

  2. Thanks Sub ekt bro

  3. Sanjeewa Malith

    Thank u brother ❤

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  5. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  6. Sub ekt thanks brother ❤👌
    Kabzaa Tamil rip ekth awith tyenne ikmantama sub eka balaporoththuwen innwa ❤

  7. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  9. Thanks brother sub එකට …❤️🌞සුබ නවවසරක් වෙවා ….ජය වෙවා

  10. Thanks for subtitle brdh❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login