The title of the page
The Mandalorian (2023) S03 E06 Sinhala Subtitles
The Mandalorian (2023) S03 E06 Sinhala Subtitles
8.7
93
96

The Mandalorian (2023) S03 E06 Sinhala Subtitles | නැවත එකතු වීම | සිංහල උපසිරැසි සමඟ

පලවෙනි කතාව ගැන

Jon Favreau විසින් නිර්මාණය කරපු The Mandalorian කතා මාලාවේ සිද්දවෙන්නෙ Jedi නැවත පැමිණීමෙන් වසර පහකට පස්සෙ සිදුවීම් තමයි, ඒත් මේක නව ජනරජයේ සීමාවෙන් ඔබ්බට ගිහින්, දඩයම්කරුවෙකු ගැන අවධානය යොමු කරලා තියෙනවා. නිදහස් තුවක්කු දඩයක් කරුවෙක් කිව්වොත් හරි.Jedi නිදහසේ දඩයම් කරනවා කිව්වොත් හරි.හැබැයි නිකම්ම නෙවෙයි සල්ලි වලට. මේක අයිති වෙන්නෙ Action, Adventure, Sci-Fi කියන ඝණයට. Star wars බලලා තියෙන අය දන්නවා කොහොමද කියලා. ඇත්තටම කියලා වැඩක් නෑ අනිවාරෙන්ම බලන්න ඕන කතා මාලාවක් තමයි The Mandalorian කියලා කියන්නෙ. මේ කතා මාලාව IMDb 9.1 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම Google User ලාගෙන් 97% ක්ම කැමැත්ත දක්වලා තියෙනවා.

කතා මාලාව නිර්මාණය වුණේ කොහොමද?

Star Wars රූපවාහිනී කතා මාලාවක් 2009 වසරේ මුල් භාගයේදී නිෂ්පාදනයට ඇතුළු වූ අතර 2012 වන විට පිටපත් 50 කට අධික ප්‍රමාණයක් ලියා ඇත, නමුත් ඒවායේ සංකීර්ණ අන්තර්ගතය නිසා ඒවා නිෂ්පාදනය කිරීමට විශාල මුදලක් වැය වෙයි. ඒකෙ මාතෘකාව වුණේ Star Wars: Underworld ය. 2013 ජනවාරියේදී, Lucas Films සහ 2012 දී The walt Disney සමාගමට විකිණීමෙන් පසුව, එවකට ABC රූපවාහිනී ජාලයේ සභාපති Pual Lee කතා මාලාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් “අපි Lucas Films ආයතනයත් එක්ක යමක් කරන්න කැමතියි, තවම ඒක මොකක්ද කියලා විශ්වාස නෑ. මේ අනූව 2014 ජුනි මාසයේදී Boba Fett ත් ඇතුළුව මාලාව පිළිබඳ වැඩි විස්තර අනාවරණය විය.

2017 නොවැම්බර් 9 වන දින Walt Desney සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Bob Eger, ආයෝජකයින් සමඟ ඇමතුමක සිටියදී Desney සහ Lucasfilms එවකට නම් නොකළ ඉදිරියට එන ප්‍රවාහ සේවාව සඳහා නව Star wars රූපවාහිනී කතා මාලාවක් නිර්මාණය කරමින් සිටින බව නිවේදනය කළා.

2018 මාර්තු 8 වන දින Lucasfilms හී Jon Favreau එළඹෙන ලිපි මාලාවේ ලේඛකයා සහ විධායක නිෂ්පාදකයා ලෙස ප්‍රකාශයට පත් කකා. කතා මාලාව සඳහා පිටපත් වලින් අඩක් සම්පූර්ණ කර ඇති බව 2018 මැයි මාසයේදී Favreau ප්‍රකාශ කළා. Octomber 3 වන දින Favreau විසින් මාලාවේ මාතෘකාව “Mandalorian” ලෙස නම් කර ඇති අතර ප්‍රදර්ශනයේ කේන්ද්‍රීය පරිශ්‍රය හෙළි කළේය.පසු දින, අතිරේක විධායක නිෂ්පාදකයින් අතර Dave Filoni, Kathleen Kennedy සහ Colin Wilson, Karen Gilchrist සමඟ සම විධායක නිෂ්පාදකයෙකු ලෙස කටයුතු කරන බව අනාවරණය වුණා. Taika Waititi, Bryce Dallas Howard, Rick Famuyiwa සහ Deborah Chow ඇතුළු අතිරේක අධ්‍යක්ෂවරුන් සමඟ මාලාවේ පළමු කථාංගය Filoni විසින් අධ්‍යක්ෂණය කරනු ඇතැයි අපේක්ෂා කරන කරා. දෙසැම්බර් 19 වන දින Ludwig Goransson විසින් මාලාව සඳහා සංගීත ලකුණු රචනා කරන බව නිවේදනය කරන ලදී.

ඔන්න ඔහොම තමයි Star Wars: The Mandalorian කතා මාලාව නිර්මාණය වුණේ.2012 වසරේ වගේ ඉඳන් තමයි මේක නිර්මාණය කරන්න ඉඳලා තියෙන්නෙ.හැබැයි ඉතින් එක එක හේතුනිසා මේක 2019 වසර දක්වාම දීර්ඝ වෙලා තියෙනවා.කොහොම හරි අන්තිමට 2019 November 12 දවසෙ මේක රිලීස් කරනවා.

බලපු නැති කට්ටිය මෙතනින් මේ බැනර් එක ක්ල්ක් කරලා පොස්ට් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්

දෙවන කතාව ගැන

දෙවෙනි සීසන් එකේ පලවෙනි එපියටම IMDB අගය 9.3 ලැබිලා තියෙනවා.කතාව කියන්න ඕනේ නැතුව ඇති කියලා හිතනවා එත් ලාවට කියන්නම් , මැන්ඩලෝරියානුවාට ඕනේ එයා ලග ඉන්න කෙනා එයාගේ කට්ටිය ගාවට අරගෙන යන්න එත් ඉතින් ඉන්න තැනක් හොයා ගන්න එපැයි ඔන්න එහෙනම් කතාව බලන්න අපි ගියා එහෙනම් !!

දෙවෙනි කතාව බලලා නැති අය මේ බැනර් එක ක්ල්ක් කරලා පොස්ට් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්

තුන් වෙනි කතාව ගැන කියනවනම් මේ කතාව නිකුත් උනේ අද 2023.03.01 දින මේකත් එපි 8 තියෙනවා ඉතින් Mandalorian කෙන්ක්ට හෙල්මට් එක කිසිම විදිහකට ගලවන්න බැහැ නේ එත් මේ අපේ කතාවේ ඉන්නේ Mandalorian හේතුවක් මත ගලනවා නේ ඉතින් මේක ගලවපුවහම Mandalorian කෙනක් වෙන්න බැහැ මේ එපියෙන් කතාවෙන්න කොහොමද මේ වරද නිවැරදි කරගන්නේ කියලා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

14 comments

  1. Thanks for the sub

  2. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  3. Superb…….. (Y)

  4. 7 එපියට සබ් දෙන්න plzzz

  5. Kavinda Robertson

    ko anith ekata sub

  6. Thank you very much for the Sub. Highly Appreceated your work.

  7. Krishan Sachi
    Cineru_users

    The Mandalorian S03 eke E07 idana kotas tika dannako

  8. 7 idan tikath ikmnt dannko

  9. Sanjeewa Sandaruwan

    sub dana eka nawaththuwadoo ???

  10. Epi 7 and 8 ekata sub eka daannko bro puluwan ikmanin. Thanks

  11. thawa epi 2i thiyenne a dekama awa. a deketh sub eka dennako balan innawa. thank you…

  12. Ado sub eka 7 fila naa ne ubala bluwe komda bn plzz 🥺

  13. Krishan Sachi
    Cineru_users

    ado ee meke enith epi dekata denne nedda bn sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login