The title of the page
65 (2023) Sinhala Subtitles
65 (2023) Sinhala Subtitles
5.7
34
79

65 (2023) Sinhala Subtitles | භයානක ප්‍රාග් ඓතිහාසික පරිසරය | සිංහල උපසිරැසි සමඟ

(65 (2023) Sinhala Subtitles) (65 (2023) Sinhala Su) (65 Sinhala Subtitles) (65 Sinhala Sub)

අද මං අරගෙන එන්නේ විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන අද නිකුත් වුණ අලුත්ම ෆිල්ම් එක.. ෆිල්ම් එක නමින් 65(2023).. Colombia Pictures සහ Bron Production දෙකේ එකතුවෙන් තමයි විනාඩි 93ක ධාවන කාලයක් සහිත මේ ෆිල්ම් එක එළියට එන්නේ.. 

කතාව මූලික වශයෙන් ගත්තොත් තියෙන්නේ, මිල්ස් කියලා නියමුවෙක් නාඳුනන ග්‍රහලෝකයකට කඩා වැටෙනවා අභ්‍යාවකාශ ගමනකදී. ඇත්තටම ඒ ග්‍රහලෝකය වෙන එකක් නෙවෙයි ක්‍රිටේසියස් යුගයේ පෘථිවිය.

ඒ කියන්නේ ඩයිනෝසෝරයන් හිටපු කාල පරාසය. මේ භයානක ප්‍රාග් ඓතිහාසික පරිසරයෙන් බේරීලා ආපහු තමන්ගේ ගෙදර යන්න උත්සාහය ගැන තමයි කතාව මූලිකව ගලාගෙන යන්නේ.. 

ඔයාලම ෆිල්ම් එක අරන් බලන්නකෝ.. එහෙනම් ආයෙම අලුත් උපසිරැසියකින් හමුවෙමු..

~උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ~ 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


78
Total Subtitles

23 comments

  1. Sanjeewa Malith

    Thank u subtitles akata ❤🔥❤🔥

    • Sub ekat tnq, mechchara sub denawa, shazam! fury of the gods sub tma nh😓

      • ඒකේ ලයින් 2000+ එක දවසින් කරන්න අමාරුයිනේ මචං..දවස් කීපයක් යනවා ඒ නිසා..

  2. Niymi kollo

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Shazam! Fury of the Gods (2023)
    Released………

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Moon Man (2022)
      IMDb
      Rating: 6.4/10 · ‎1,127 votes

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        Request :
        The Portable Door (2023)
        IMDb
        Rating: 5.9/10 · ‎942 votes

  5. Thanks for the sub

  6. බොහෝම 🙏 ස්තුති සහෝදරයා sub එකට …ජය වෙවා

  7. Shazam 2 ikmanata ooni 😭

  8. Ammo aasama catagory ekak…download wenakm iwasillak ne

  9. rumesh dissanayaka

    Shazam 2 released

  10. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  11. Lochana Dilshan

    Shazam 2 ta sub one brother

  12. Thanks brother 😊 thank you very much for your time and effort

  13. Shazam 2 sub එක ඕනේ………..❤️💚

  14. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  15. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  16. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි
    ජයවේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login