The title of the page
Badland Hunters Sinhala Subtitle
Badland Hunters Sinhala Subtitle
6.2
83

Badland Hunters (2024) Sinhala Subtitles | “නිසරු බිමේ දඩයම්කාරයෝ” | සිංහල උපසිරැසි සමඟ

(Badland Hunters (2024) Sinhala Subtitle) (Badland Hunters (2024) Sinhala Sub) (Badland Hunters Sinhala Subtitle) (Badland Hunters Sinhala Sub)

Badland Hunters (2024)

නිසරු බිමේ දඩයම්කාරයෝ

Badland Hunters (2024) - IMDb

Information – විස්තර

Related Content

Concrete Utopia (Korean prequel)

Movie: Badland Hunters

Country: South Korea

Release Date: Jan 26, 2024

Duration: 1 hr. 47 min.

Content Rating: 18+ Restricted (violence & profanity)

Native Title: 황야

Also Known As: Concrete Utopia 2 , The Wilderness , Hwangya

Director: Heo Myung Haeng

Genres: Action, Drama

Tags: Dystopia, Post Apocalyptic (Vote or add tags)

Country: South Korea

Type: Movie

Release Date: Jan 26, 2024

Duration: 1 hr. 47 min.

Score: 7.9 (scored by 82 users)

Ranked: #74640

Popularity: #7776

Content Rating: 18+ Restricted (violence & profanity)

කාස්ට් – Cast

Ma Dong Seok / Don Lee as Nam San

Ma Dong Seok Talks About His Upcoming Film 'The Roundup'- MyMusicTaste

ඔහු මීට පෙර ” The Outlaws” | “Ordinary People ” | ” The Gangster, the Cop and the Devil ” | The Roundup” | ” The Roundup: No Way Out” | “Train to Busan”සහ ” The Chronicles of Evil” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Lee Jun Young as Choi Ji Wan

220208 LEE JUN YOUNG- NETFLIX 'LOVE & LEASHES' Press Conference | kpopping

ඔහු මීට පෙර ” May I Help You” | ” Goodbye to Goodbye (2018) ” | ” Class of Lies (2019)” | Good Casting (2020)” | ” Please Don’t Date Him (2020)” | ” Imitation (2021)” සහ ” Let Me Be Your Knight (2021)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary  – සාරාංශය

ඉතින් කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් 2024 අවුරුද්දේ පලවෙනි වැඩේ පටන් ගන්න යන්නෙ, ඉතින් මම ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ, මේක මගේ 450 වෙනි උපසිරැසිය, ඉතින් මේ වෙනකන් මාත් එක්ක හිටිය මගේ සිනෙරු කාණ්ඩායමේ සිරිමත් (අංජුල) මල්ලිට, සමිත අයියාට, උචිනි අක්කාට, මදුශාන් මල්ලිට, සචිත් මල්ලිට වගේම කණ්ඩායමේ අනිත් සාමාජිකයෝ හැමෝටම විශේෂයෙන්ම ස්තූති කරන්න ඔනේ, ඉතින් මම රන්ඩු කෙක්ක වගේ මේ ටික එක්ක රන්ඩු වෙලා, හිනා වෙලා, 450කටම උපසිරැසි දෙන්න පුළුවන් අවුරුදු තුනක ගමනක් ආවා, විශේෂයෙන්ම මේ වෙනකන් මගේ උපසිරැසි එක්ක ඩ්‍රාමා, ෆිල්ම් බලපු ඔයාලා හැමෝටමත් ස්තුතියි, ඉතින් ඉස්සරහටත් උපසිරැසි දෙන්න බලාපොරොත්තුවෙන් මම කතාව පැත්තට හැරෙන්නම්කෝ…

මුලින්ම කියන්න ඔනේ මේක Concrete utopia universe එකේ තුන්වෙනි Project එක, මුලින්ම ආවේ Bargain සීරීස් එක, ඊට පස්සෙ Concrete Utopia. ඔක්කොම Based වෙන්නෙ Earthquake එකක්, ස්ටොරි වල නම් සම්බන්ධයක් නැහැ…

ඉතින් අපි හැමෝම වගේ ආස නළුවෙක් තමයි දොන්-ලී නැත්නම් මා දොංග්-සොක් කියන්නේ, ඉතින් ප්‍රබල භූමිකම්පාවක් මුළු සෝල් නගරය මුඩු බිමක් වෙලා යනවා, ජිවිත බේරගත්ත අය ස්වභාවධර්මයේ තර්ජන වලට විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ තර්ජන වලටත් අහුවෙලා ජිවත් වෙනවා, ඉතින් මේ මුඩු බිමේ දඩයම්කාරයෙක් විදියට නම්-සන් (Don Lee/Ma Dong Seok) ජිවත් වෙනවා, ඉතින් මේ නම්-සන් ජිවත් වෙන්නෙ තව පිරිමි ලමයෙක් එක්ක ඒ තමයි චෝයි ජි-වන් (Lee Jun Young) ප්‍රබල භූමිකම්පාවෙන් තමන්ගේ දුවව ආරක්ෂා කරගන්න බැරි වුන නම්-සන් භූමිකම්පාවෙන් ජිවිතේ බේරගත්ත සු-නා (Roh Jeong Eui) කියලා ලමයෙක්ව ආරක්ෂා කරනවා, ඉතින් දවසක් මේ මුඩු බිමේ මහල් නිවාසයක් තියනවා, එකට අවුරුදු 18 ලමයින් විතරක් එක්කගෙන යනවා කියලා සු-නාව එක්කගෙන යන්න කට්ටියක් එනවා, ඉතින් එහෙනම් අපි ඉතුරු ටික කතාව බලලාම දැනගමුකෝ…

හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

17 comments

  1. Thanks For Sub

  2. Bargain series ek one

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    450 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි සුදිෂ්නි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Film eka aapugaman sub eka dunnata
    godak pin sis……………………………!!

  4. Thanks for sub🙏

  5. Akki Welcome to Waikiki kdrama ekata sinhala sub dennako

  6. රසල් වීරංග

    Sub ekata thanks ❤

  7. laKMal
    Cineru_users

    450වෙනි උපමසිරැසියට සුබ පැතුම් සිස්….
    මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි….

  8. thankyou akke, oyage 450ta subapethum…

  9. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  10. Udaya saman
    Cineru Family Member

    Thanx sub ekata…thanx kadaimata subapethum….filuma ela

  11. බොහොම ස්තූතියි ඔබට
    ජය වේවා!

  12. kasun widush
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  13. Thankyou for the subtitle..

    There is a request..can u plz make the subtitles for land of bad 2024 and to catch a killer movies..

  14. Krishani Maheshika
    Cineru_users

    Thank you 💐💜️

  15. Malith samarawickrama

    Thanks so much sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login