The title of the page
Bad and Crazy
9.4
97

Bad and Crazy (2021) E12 (END) Sinhala Subtitles | උඟුලට හසුවීම | සිංහල උපසිරැසි සමඟ

(Bad and Crazy 2021 E12 Sinhala Subtitles)
Native Title: 배드 앤 크레이지
Also Known As: Baedeu Aen Keureiji , Baedeu Aen Keuleiji
Screenwriter: Kim Sae Bom
Director: Yoo Seon Dong
Genres: Action, Thriller, Mystery, Fantasy
Tags: Injustice, Detective, Multiple Personalities, Superhero, Crime Solving, Corruption, Bromance, Investigation, Police Department, Policeman (Vote or add tags)
Country: South Korea
Type: Drama
Episodes: 12
Aired: Dec 17, 2021 – Jan 22, 2022
Aired On: Friday, Saturday
Original Network: iQiyi tvN
Duration: 1 hr. 10 min.
ප්‍රධාන චරිත විදිහට Lee Dong Wook, Wi_Ha-joon, Han Ji-eun, Cha Hak-yeon රංගනයෙන් දායක වෙනවා. Lee Dong Wookව Goblin, Tale of the Nine Tailed කතා බලපු අයට නුහුරු නුපුරුදු කෙනෙක් නෙවේනෙ. Wi Ha Joonවත් Squid Game කතාමාලාව නැරඹුවානම් හොදටම මතක ඇති. හ්වන්ග් ජුන් හෝගෙ චරිතයෙන් තමා අපි අතරට ආවේ. 100 Days My Prince කතාවෙ හිටපු Han Ji Eunවත් ඔයාලට මතක ඇතිනෙ. ඇහැට නුහුරු උනත් Cha Hak-yeonගෙ රගපෑමත් හොදම තත්ත්වයේ තියෙනවා කියන්නනම් පුලුවන්..
ඉතින් කතාව පැත්තට හැරුනොත්….
රියු සු යොල් කියන්නෙ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයෙක්. එයා වැඩ කරන්නෙ උසස්වීමක් බලාපොරොත්තුවෙන්. එයා හිතන්නෙ එයාගෙ උසස්වීම ගැන. ඉතින් මෙයාට මුණගැගෙනවා පොලිස් නිළධාරියෙක්. එයා හොයාගන්නවා අතුරුදහන් වුන කාන්තාවකගෙ තොරතුරු කීපයක්ම. ඔය අතරතුරේ K කියලා කෙනෙක් සු යොල්ට දිගට හරහට ගහනවා. ගොඩාක් කෙටියෙන් තමා විස්තර කිව්වෙනම් හැමෝටම කතාව බලන්න කියලා කියනවා. 
                උචිනි පෙරේරා
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

9 comments

  1. Ane SNOWDROP drama 1ke ithuru episodes tikatath sub dennko… plz…🙏🙏🙏🙏😢😢😢

  2. අන්තිම වෙනකම් සබ් දුන්නට ගොඩාක් පින් ❤️
    උපසිරැසියට බොහෝම ස්තූතියි ❤️
    මේ මාසේ ඩ්‍රාමා සෙට් එකක් එනෝ, ඒවටත් සබ් ඕනේ 🔥

  3. Thank you so much.. ♥️ Snowdrop drama eke ithuru episode 4ta sub denko plz…..

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  6. vediyo ek downlod kargnne komd

  7. Chamith sanjaya

    බොහොමයක් ස්තූතියි…

  8. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  9. Buddhika laKMal
    Cineru_users

    මේ සීරිස් එකට කම්ප්ලීට් සබ් දුන්නට බොහෝම ස්තූතියි සිස්…………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login