The title of the page
8
98

All of Us Are Dead (2022) E12 [END] Sinhala Subtitles | “සියල්ලම අවසන්ද?”| සිංහල උපසිරැසි සමඟ

Main Cast :- 

All Of Us Are Dead කියන්නෙ 2022 වසරේ Netflix හරහා නිකුත් වෙන පලවෙනි කොරියන් කතාමාලාව.උසස් පාසලක ඉන්න සිසුන්ට සොම්බි වෛරස් එකක් ආසාදනය වෙනවා. මේ වයිරස් එකෙන් ජීවිතේ බේරගන්නෙ කොහොමද?මේකෙන් බේරෙන්න තමන්ගෙ ජීවිත වෙනුවෙන් සටහන් කරන්න වෙනවා, නැත්නම් හැමෝම ආසාදිතයො වෙනවා. කතාව කොයි වගේ වෙයිද? එහෙනම් හැමෝම බලලා රසවිදින්නකෝ..
(All of Us Are Dead (2022) E02 Sinhala Subtitles) (All of Us Are Dead Sinhala Subtitles) (All of Us Are Dead 2022 Sinhala Subtitles) (All of Us Are Dead S01 Sinhala Subtitles)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

26 comments

  1. Bad and Crazy korean drama eke episode 12 eke sinhala sub ada denna.
    Thank you akke.

  2. Thanks ❤️‍🔥

  3. me series season 2 ekk env kyl kynvd

  4. Ane ane mehemmama SNOWDROP drama 1tath sub deela iwra krnnko… ane thwa episodes 4ktai sub denna thinne…🙏🙏🙏

  5. Patta 🔥 Thanks❤️

  6. Patta 🔥 Thank You ❤️

  7. Thanks අක්කේ 😍❤️

  8. Thank you.. Snowdrop drama eke anithma epi 4ta sub denko plzzzz 🥺

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  10. Raising dion series එකටත් සබ් දෙන්නකො

  11. Supiriyk ගොඩක් ස්තූතී සබ් දුන්නට ඉක්මනට 🔥❤️

  12. thanks siiiss pata pata gaalaaa sub dunnaaa

  13. Thank u akke 😍😍😍😙😙

  14. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් දුන්නට

  15. wooooooooooooooooow
    thanks for this one too

  16. season 2 ekk naddo

  17. Ayye barefoot 2015 br ekata sub hadannako lassana film ekak

  18. Barefoot 2015 br ekata sub denawada

  19. Krishani
    Cineru_users

    Thank you so much 💜️💐

  20. Thank you ♥️🔥👌

  21. thanks sub hdala dunna hamotma..❤🙏

  22. එපිසෝඩ් ඔක්කොටම සබ් දුන්න්ට ස්තුතියි..ජය වේවා

  23. the last kingdom new season ake sub aka dennako

  24. Sandaru Nimsara

    සිංහල උපසිරැසි ලබා දුන්නු හැමෝටම බොහොම ස්තූතියි.මේකේ සීසන් 2 ආවාම එකටත් උපසිරැසි අරන් එමු❤️💪

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login