The title of the page

I Hate You – I Love You (2021) Sinhala Subtitles | “මම ඔයාට වෛර කරනවා.. මම ඔයාට ආදරෙයි” | සිංහල උපසිරැසි සමඟ

හරි ඔන්න එහෙනම් මේක තමයි අන්තිම කොටස ” I HATE YOU.. I LOVE YOU.. ” ( මම ඔයාට වෛර කරනවා.. මම ඔයාට ආදරෙයි )
එහෙනම් කොටස් පහම මම දුන්නා.. දැන් තියෙන්නේ ඔයාලට බලන එක තමයි.. ආ මේ සැරේ කොටසේ ගයත්‍රී ඉන්නවා.. දන්නවා ඇති නේද දෙමල ෆිල්ම් වල ඉන්නේ..
මේ කතාවත් අනිත් ඒවා වගේම තමයි වෙනස්.. මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ අවසානේ එයාලා කතා කරන ඒවා වලටත් මම පරිවර්තනය දාලා තියෙන්නේ.. මේ කතා ටික ඇවිල්ලා පොඩ්ඩක් දවස්.. ( පොඩ්ඩක් කිව්වට ගොඩක් ) 

එයාලා කරේ කොටස් පහයි.. ඒ ඔක්කොම දැන් ඔයාලට අපේ සයිට් එකෙන් බලාගන්න පුළුවන් සිංහල උපසිරැසි එක්කම..

මේකේ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.. එලාර්ම් එකක් සම්බන්ධව කතාවක් පටන් අරන් පොඩි රණ්ඩුවක් යන එකක් තියෙන්නේ..

ඇයි එහෙම රණ්ඩු වෙන්නේ ?
මොකක්ද මේ එලාර්ම් කතාව කියලා ඔයාලම බලන්නකෝ..
( මොකෝ අප්පා.. හැම එකේම රණ්ඩුම කියලා කස්ටිය බලනවා ඇති.. මේකේ තියෙන්නේ ආදරේ කරනකොට ඇති වෙන පොඩි පොඩි ප්‍රශ්න ගැන තමයි.. තව ඒ දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා තමයි මේ කතා ඇතුලේ තියෙන්නේ )

මේකත් කලින් ඒවා වගේම නියමයි.. මේ සීරියස් එක අධ්‍යක්ෂණය කරපු අයට අමුතු අදහස් තියෙනවා බලන් ඉන්න කම්මැලි නැහැ.. එහෙම් පිටින්ම තියෙන්නේ ඇත්තම සිද්දි..

හරි එහෙනම් අද ඉඳලා ” I HATE YOU.. I LOVE YOU.. ” ( මම ඔයාට වෛර කරනවා.. මම ඔයාට ආදරෙයි ) ඔයාලගේ ඈ..

මේක බලලා ඉවර වෙලා ඔයාලා මට
I HATE YOU ද ?
I LOVE YOU ද ?
කියලා යටින් කොමෙන්ට් කොරගෙන යන්න.. 😂

( බලමු කස්ටියගේ ප්‍රතිචාරේ )

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

9 comments

  1. Thanks machan

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එල No name ඔයාද කොහෙද ඉල්ලුවේ මම හිතන්නේ

  3. Ooo මම ඉල්ලුවෙ ❤️‍🔥

  4. raising dion series එකටත් සබ් දෙන්නකො

  5. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    No name මම දෙමල විතරයි කොල්ලා කරන්නෙ..

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Supun Kaushalya ❤️

  9. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Kantha_DLA ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login