The title of the page
4.4
20
58

The Jack in the Box : Awakening (2022) Sinhala Subtitles | “ජැක්ගේ නැවත පැමිණීම” | සිංහල උපසිරැසි සමඟ

(The Jack in the Box : Awakening (2022) Sinhala Subtitles) (The Jack in the Box Awakening 2022 Sinhala Sub)

ඔන්න අද මම ඔයාලට ගෙනාවේ පහුවුන ජනවාරි 18 වෙනිදා Release වුන අලුත්ම හොල්මන් චිත්‍රපටියක්. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ Matt McClure , Mollie Hindle , James Swanton , Nicola Wright , Michaela Longden සහ Jason Farries.ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Lawrence Fowler විසින්.ඒ වගේම Curse of the Witch’s Doll , Raine River , The Jack in the Box(2019) වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරලා තියන්නෙත් මොහු විසින්මයි.

පැය එක හමාරක් පමණ දිවයන කතාව ගැන කෙටියෙන් කිව්වොත්,

දරුණු පිළිකාවකින් මැරෙන්න ඔන්න මෙන්න ඉන්න ආච්චි කෙනෙක් “ජැක්” කියන පෙට්ටියක හිරවෙලා ඉන්න යක්ෂයෙක්ගෙන් තමන්ගේ ජිවිතේ අයෙත් ඉල්ලලා යක්ෂයා එක්ක ගනුදෙනුවක් කරනවා. ඉතින් කතාවේ කියන විදිහට ජැක් ගෙන් දෙයක් ලබාගන්න නම් ජැක්ට ගොදුරු හයක් ලබා දෙන්න ඕනේ..ඒ වගේම එක සැරයක් පෙට්ටිය ඇරියොත් ජැක් ගොදුරු හයක් ගන්නකන් ආපහු යන්නේ නැහැ.
ඉතින් පස්සේ මේ ආච්චියි එයාගේ පුතයි එයාලගේ බංගලාවේ ගොදුරු විදිහට මිනිස්සු හිරකර ගන්න උත්සහ කරනවා.ජැක්ගේ පැමිණීමට මොහොතකට කලින් තමයි කතාවේ ප්‍රධාන චරිතයක් වෙන ඇමි බංගලාවේ වැඩට එන්නේ…

ඉතින් ඔය විදිහට තමයි කතාවේ ආරම්භයක් ගන්නේ.. මෙතනින් එහාට ඔයාලම බලන්නකෝ…ඉතින් අහිංසක ඇමිත් ජැක්ට ගොදුරු වෙයිද? අවසානයේ ජැක් ගොදුරු හයක්ම ගනීවිද?

ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය රසවිදින්න කියල… එහෙනම් තවත් උපසිරසියකින් ඉක්මනින්ම හම්බවෙමු !!!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

5 comments

  1. තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    Nightmare Alley (2021)
    House of Gucci (2021)
    The 355 (2022)
    Clean (2020)

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. .බොහෝම ස්තූතියි උපසිරැසියට.fd

  5. Maru film ekak.. Mata hitenne IT movie ekata smanai kiyala mekath.. Eth mekat patta kathava.. Thanks sub ekta digtma sub demu..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login