The title of the page
8.2
96

Backstreet Rookie (2020) E09 Sinhala Subtitle | තවත් අව්ලක් | සිංහල උපසිරැසි සමඟ

ඔන්න කතාවේ ඊලඟ කොටස අරගෙන ආවා.පරක්කු වුනාට සමාවෙන්න.ඉක්මනින් අනිත් ටිකත් අරගෙන එන්නම්.

කතාව නැවතුනේ තැන මතකනේ..දැන් ජොබ් එකෙන් අයින් වෙලා සෙට්බ්‍යුල්ට කරන්න දේකුත් නෑ.චොයිගෙ අම්ම එයාව එහෙට එක්කන් ගියා.ඒක දැන් චෝයිගෙ ගර්ල්ෆ්‍රෙන්ට අව්ලක්.ඉතින් චෝයිගෙ අම්මගෙ කතා එක්ක එයාට තවත් තරහ යනව.එයාලගෙ කම්පැනියෙ ලොක්කත් එයාට කැමති නිසා එයා හදන්නෙත් මෙයාට ලං වෙන්න.

අනිත් හිනා යන සීන් තියෙන්නෙ දල් ශික් යි, සෙට්බ්‍යුල්ගෙ යාලුවයි අතරේ.දෙන්නට දෙන්න නොදැන කෝල් කරනවා අර චිත්‍ර කතා හින්දා ..

අද කොටසින් මොකක්ද වෙයිද කියල බලන්න එහෙනම් ..ඉක්මනින් අනිත් කොටස් අරගෙන එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

11 comments

  1. බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට..තව ටිකක් ඉක්මනටම සබ් එක දෙන්ඩ පුලුවන්නම් ගොඩක් හොඳයි.❤️🔥🤗🙏

  2. akke ikmanata sub eka denawada dan godak dawasa episode tika awilla

  3. thank you,,ituru sub tikat ikmanin denna🙂

  4. ස්කෝත්තුයි අක්කා..😍😍😍

  5. Sub එකට Thanx
    හැමදාම ඇවිත් ඊලග එපියට සබ් එක ඇවිල්ලද කියලා බලලා යන්නේ
    කතාව නම් සුපිරි

  6. madushan dulanjana

    ane akke anith ep dannooooo

  7. 10 ඉක්මනට දාන්නෝ plz plz

  8. akke anik tika kooo

  9. පුලුවන් ඉක්මනටම ඔක්කොම දෙනවා.මගේ වැඩත් එක්ක මේ වැඩේ පරක්කු වෙනවට sorry.

  10. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට…

  11. supiri anith tikath ikmanata denna. goodjob

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login