The title of the page
backstreet-rookie
8.2
96

Backstreet Rookie (2020) E01 Sinhala Subtitles | හැඩකාර සේවිකාව | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න මේ දිනවල විකාශනය වන තවත් අපූරු කොරියානු කතාවකට උපසිරැසි අරගෙන තමා ආවෙ..

මේ කතාවත් it’s okay to not be okay කතා මාලාව එක්කම වගේ තමයි විකාශනය ආරම්භ කලේ.නමුත් මුලින් විවිධ හේතු හන්දා පොඩි විරෝධයක් නැගුන හන්දා මේ ඩ්‍රාමා එක නවතීදෝ කියන සැකයෙන් උපසිරැසි කිරීම මග නතර කලා.කොහොමහරි හැමදේම හොඳ අතට හැරිලා කතාව දිගටම විකාශනය වෙනවා.

මේ කතාව Romance | Comedy එකක්.ප්‍රධාන නලුව විදියට ji chang-wook සහ ප්‍රධාන නිලිය විදියට kim yoo-jung තමා රංගනයෙන් එක් වෙන්නෙ..

කතාව මෙහෙමයි..ජන්ග් සෙයිට්  බ්යුල් කියන්නෙ දගකාර චන්ඩි කෙල්ලෙක්.පටන් ගන්නෙම එයාගෙ වලියක් එක්ක..මෙයාට තව යාලුවො දෙන්නෙක් ඉන්නව..ඉස්කොලේ යනව වුනත් තුන් දෙනා සෙට් වෙලා සිගරැට් එහෙම බොනවා. චෝයි ඩේ – හ්යුන් කියන්නෙ කඩයක් කරගෙන යන කොල්ලෙක්..ඉතින් කෙල්ලත් බෑ කියල යන දුකෙන් ඉන්නකොට මෙයාට සෙයිට් -බ්යුල් හම්බවෙනවා.ඉතින් එයා  කියනව මෙයාට සිගරැට් පැකට් එකක් අරන් දෙන්න කියල…

බලන්නකො එහෙනම් ඊට පස්සෙ මොකද වෙන්නේ කියලා.එහෙනම් දෙවනි කොටස එක්ක මේ කතාව අපේ උපසිරැසි කණ්ඩායමේ අමන්දා අක්කගේ උපසිරැසි ගැන්වීමත් එක්ක දිගටම බලන්න පුළුවන් ඔයාලට..ගිහින් එන්නම් සුපුරුදු පරිදි තවත් උපසිරැසියකුත් අරගෙන ..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

23 comments

  1. බුදු අම්මෝ 😅😅..බොහෝම ස්තූතියි සහෝ.එක පාරයි ඇහුවෙ සබ් එක කරනවද කියල…සබ් එක දුන්න.ජයම වේවා මචං…🔥🔥🤘

    • Me drama eka balanne kohomada ane kiyannako plzzz

      • Sub download karala file ekak vidihata save
        karaganna. Video ekath download karanna (video
        eka lesyen download karanna puluwan telegram walin eke backstreet rookie kiyala ghapuwama enwa) ita passe mx Player app eka download karala video eka open karanna e app eken . Eke subtitle walta gihin ara file eka ok karanna ehhari. Mhehema kiyala denna amarui. Youtube Eke poddak mx Player app eka gana hoyala blanna.

  2. Vidanaarachchi

    Thank you so much for the subtitles

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ

    • Hashan M. Priyadarshana
      Top Fan ⭐⭐⭐

      පුළුවන් කෙනෙක් ඉන්නව නම් #FriendButMarried කියන ඉන්දුනීසියාන් ෆිල්ම් එකට සබ් කරන්නකො ඒකෙ දෙවනි එකත් මේ ඊයෙද කොහෙද රිලීස් උනා 😊 ඉංග්‍රීසි සබ් එක හොයාගන්න අමාරු නම් iසබ්සීන්ඩොට්එක්ස්වයිඉසෙඩ් එකේ තියේ

  4. ගොඩාක් ස්තුතියි ලස්සන කොරියන් ටීවී සිරියස් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා දිගටම සබ් දෙන්න .

  5. Thank you

  6. මයිකි

    දිගටම ඉවර වෙනකන් සබ් දෙන්න. අනිවා බලාපොරොත්තු වෙනවා කතාවම සබ කරයි කියලා . ස්තුතියි

  7. මයිකි

    තැන්ක්ස් දිගටම දෙන්න

  8. me series ekata sub hoyaganna baruwa hitiye … Niyami sahoo…!!!! Thanks sub ekata…

    pulluwan nm 6/30 patangattha aluth tv series ekak Miman Keisatsu – Midnight Runner kiyala ekath sub denna…

  9. Thanks bro kohomada video පිටපත ගන්නේ ඒක search වෙන්නේ නැනේ

  10. Thanks bro tv series එක download කරන්න පෙන්නන්නේ නැහැ නේ.

  11. vodeo file eka ganna thanak nane

  12. video file eka ganna thanak nane

  13. Backstreet Rookie , It’s Okay to Not Be Okay dekama supuri
    puluwan widihata sub denna thanks

  14. legend of color hero sub eka gahala denna puluwanda?

  15. backstreet Rookie ikmanta sub dennako

  16. ikmanta sub dennako backstreet rookie

  17. Clean with passion for now korean drama eke sub eka dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login