The title of the page
Bachelor 2021 Sinhala Sub
Bachelor 2021 Sinhala Sub
6.7
91

Bachelor (2021) Sinhala Subtitles | “අමුතු දේවල් ටිකක්” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Bachelor (2021) Sinhala Subtitles) (Bachelor (2021) Sinhala Sub)

හැමෝටම සුබ අලුත් අවුරැද්දක් වේවා මේ අවුරැද්දෙ මම මුලින්ම ඔයාලට අරන් ආවේ 2021 ආපු අලුත්ම දමිළ චිත්‍රපටියක් අරගෙන ඉතිං මේක අපි හැමෝම දන්න G.V Prakash Kumar ගේ ෆිල්ම් එකක් මේ ෆිල්ම් එකට ගොඩක් අයගේ මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබිලා තියෙන්නේ ගොඩක් අය කියලා තියෙන්නේ මෙිකේ වෙලාව ගොඩක් වැඩි කියලා ඒ නිසා ෆිල්ම් එක ගොඩක් අනවශ්‍ය විදියට දික් වෙලා තියෙනවා කොහොම වුනත් මේකට IMDb 6.7/10 ලැබිලා තියෙනවා ෆිල්ම් එක ටිකක් දික් වුනාට අද සමාජෙ කතා කරන්න ඕනි මාතෘකාවක් තමයි මේකේ කතා කරලා තියෙන්නේ.

කතාව ගැන

මේ කතාව පටන් ගන්නෙ යාලුවො සෙට් එකගෙන් මේකේ ප්‍රධාන චරිතය තමයි ඩාර්ලින් හැබැයි මිනිහා ටිකක් ගුප්ත අමුතු චරිතයක් තේරුම් ගන්න අමාරුයි ඉතිං මෙයාට සුබ්බු කියන කෙල්ලව හම්බෙන්නෙ නිම්මි කියන කෙනාගේ ගෙදර තියෙන පාටියකදි. කොල්ලා කෙල්ලව දාගන්න ලොකු ගේමක් දෙනවා  ඉතිං කෙල්ලව දාගත්තට පස්සේ හැමෝම වගේ ටික කාලයක් සතුටින් ඉන්නවා හැබැයි පස්සේ වෙන්නෙ හරි අමුතු දේවල් ටිකක් ඉතිං ඒ ටික බලන්න ඔයාලා ෆිල්ම් එක බලලාම ඉන්න

සැ.යු මේක අවුරැදු 18 වැඩි අයට විතරක් බලන්න පුළුවන් ෆිල්ම් එකක් ඒ හින්දා බලනවා නම් තනියම මේක බලන්න 😇

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර මදුසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර මදුසංක

June 30, 2021


23
Total Subtitles

11 comments

  1. Pattaaaaaa

  2. Thanks jayawewa….!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Supiri Daala Neda GV ge Supiriyak Thamai….
    Elama Kollo…

  6. Arawinda Sunimal

    thanks sub ekata jayawewa…………

  7. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  8. Good movie and great subtitles

  9. බොහෝම ස්තූතියි උපසිරැසියට

  10. අනේ සබ් එකට හරියන හරියන VIDEO පිටපත ගන්නෙ කොහොමද කියන්න Please 😶🥺

    • ⁣මෙතනම දීලා තියෙන්නේ වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරගන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login