Ashfall Sinhala Sub
Ashfall Sinhala Sub

Ashfall (2019) Sinhala Subtitles |ගිනි කන්ද|සිංහල උපසිරැසි සමග|

අද ආවා ඔන්න ලස්සන කතාවක් අරගෙන කතාවට කලින් පොඩ්ඩක් කියන්න ඕනේ අද අපි සිංහල උපසිරැසිකරනට පය තියලා අවුරුද්දක් වෙනවා හරියටම ගිය අවුරුද්දේ අප්‍රේල් 14 tvseriesandmoviesub නමින් තමයි අපි උපසිරැසි කරනට ආවේ ඉතින් එදා ඉදන් අපිත් එක්ක ඉන්න අපිව දිරිමත් කරමු හැම දෙනාටම ස්තූතියි ,ඒ එක්කම් අපේ වෙබ් අඩවියේ ඉන්න සබ් හදන සියලු දෙනාත් මන් හිස් නමලා ආචාර කරනවා අපේ වෙබ් අඩවිය වෙනුන් ගන්නා මන්සිය වෙනුවෙන්

කතාවට පදනම් වෙලා තියෙන්නේ ගිනි කන්දක් .ඉතින් මේවාගෙන පිටවෙන්නේ ලාව වගේම අළු පිටවෙනවා ලවා
ගියත් අළු ගියත් මිනිසුන්ට වගේම සතුන්ටත් මරණය ගෙන දෙනවා නේ.ඉතින් මේ ගිහින් කන්ද කොටස් 4 තමයි
පිපිරෙන්නේ පලවෙනි පිපිරීමෙන් ගොඩක් ජිවත් වගේම අලාභහානි උනා .ඉතින් මේකේ භයානක කෑම කියන්නේ 4
වෙනි පිපිටීම උනොත් ඒ පැත්තේ සැහෙන දෙනක් මැරෙනවා එක නවත්වන්න නම් ලේසි නැහැ කොහොමද මෙච්චර
භයානක ගිහි කන්දක් නවත්වන්නේ එත් ඉතින් සාමාන්‍ය ජනයාට අනතුරක් නම් තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ
නැතුව එතනට එන්නේ කවුද? ලංකාවේ කවුද එන්නේ? ආමි එක නේ මේකෙත් එන්නේ ආමි එකක් තමයි එත්
එයාලගේ එක කොටසකට නම් මේ වැඩේට සහභාගී වෙන්න බැරි වෙනවා හේතුව ඔයාලට බලාගන්න පුළුවන්
,(ashfall 2019 sinhala sub)

ඔක්කොම වැඩ කරන්න වෙන්නේ එක කොටසකට එයාලා මේ අමාරු වැඩේ කරන්න යන්නේ එත් එකට තව කෙනක් ඕනේ .කවුද එයා ? කොහොහරි එයාව අරගෙන මේ වැඩේට යනවා බලන්න මොකෝ ද වෙන්නේ කියලා

IMDB අගය 6.5 ලබාගන්න පුළුවන් වුනු සුපිරි ගනයේ කතාවක් මේක .ඩොලර් මිලියන 17 .7 යටකරලා  තියෙනවා මේ කතාව නිර්මාණය කරන්න.  ඉතින් බලන්න අන්තිමට සතුටුදායි අවසානයක් බලාගන්න පුළුවන් වෙයිද නැත්නම් බැරිවෙයිද? 

ඔලුවේ පිටිපස්සට ඇස් නැත්තේ ඇයි ඒ අපේම හොදකට තමයි එකත් උත්තරේ මේ කතාවේ තියෙනවා එහෙනම් ගිහින් එන්නම් තවත් උපසිරසියකින් හමුවෙමු.

ashfall 2019 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1729|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


213
Total Subtitles

11 comments

  1. Thanx bokka 😍😍❤️❤️

  2. Sthuthi sahoo..

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස්

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Thank you..machan puluwan nan Valhalla (2019) film ekata sub diyanko..

  6. trailer එක බැලුවට පස්සෙ ඉල්ලන්න බැලුවේ, මෙන්න බොලේ දීලා 😍
    සුපිරියක් 😻 බොහොම ස්තූතියි සහෝ ජයෙන් ජයම වේවා! ❤👍

  7. supiri….!!!!!!

  8. Blueray sub dannako

  9. බොහොම ස්තූතියි සබ් එකට

  10. බොහොම ස්තූතියි සබ් එකට

  11. Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *