The title of the page
8.4
96

Arthdal Chronicles (2019) S03E01 Sinhala Subtitles | පොරොන්දුව ඉටු කරයි | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් හා හා පුරා කියලා තුන්වෙනි කතාමාලාවටත් ආවා….

තුන්වෙනි කතා මාලාව Netflix එකෙන් රිලීස් කරන්න පටන් ගත්තෙ මේ මාසෙ 9 වෙනිදා.කොහොමත් ඉතින් Netflix ලා දවසකට කොටස් දෙකක් විතර එළියට දානවා. ඒ දාන ගමන්ම සිංහල උපසිරැසිය එක අරන් එන්න අමාරුයි.😔  ඒක නිසයි ටිකක් කල් යන්නෙ උපසිරැසිය අරන් එන්න. මගෙ වැඩ ටිකත් බලාගන උපසිරැසියටත් වෙලාව වෙන් කරගන තමයි කරන්න වෙන්නෙ.😪  තව දෙයක්.මේකෙ English Subtitle එක හොයාගන්න ටිකක් අමාරු වුණා.✋😮  හැබැයි කොහොම හරි ඒකත් හොයාගන පුළුවන් ඉක්මනව උපසිරැසිය අරන් ආවා.😃

එහෙනම් ඉතින් කතාව ගැනත් පොඩ්ඩක් බලමු.හැමෝටම මතකනෙ මීට කලින් කතාවෙ ටාන්යා “තරු සීනුව” හොයාගත්තා කියලා.ඒත් ඉතින් ඉයුන්සොම්…🤩,ඉයුන්සොම් තාම පැනලා ගියේ නෑනෙ.පැනලා යන්න සැලසුම හැදුවා විතරයි.😕  මේ කොටසෙන් අපිට බලාගන්න පුළුවන් ඉයුන්සොම්ට මොකද වෙන්නෙ කියලා.ඒ වගේම ටාන්යාටත්.කොහොම වුණත් මේ කොටසෙත් ඉයුන්සොම්ට හොඳක් වෙන්නෙ නෑ.හැබැයි ඉතින් අන්තිමටම එයාට ලොකු බලාපොරොත්තුවක් ඉතුරු වෙනවා කියලා කියන්න පුළුවන්.මොකද එහෙම වෙන්නෙ මෙයා කෙනෙකුගෙ ජීවිතේ වගේම,තවත් අයගෙ ජීවිත බේරගත්තු නිසා.මේ කොටසෙදිත් තවත් අලුත් කෙනෙක් කතාවට එකතු වෙනවා.අලුත් කෙනා කවුද? කාගෙ ජීවිතේද බේරගන්නෙ? ලොකු බලාපොරොත්තුවක් ඉතුරු වෙන්නෙ ඇයි?

මේවා දැගන්න කතාව බලලම ඉන්න වෙනවා.එහෙනම් ඉතින් කතාවත් බලලම ඉන්න.තව දෙයක් කියන්න අමතක වුණා.කට්ටිය Folder Icon වලට ගොඩක් කැමතිනෙ.ඒක දැම්මම පොඩි ගතියකුත් තියෙනවා.😎 අන්න ඒ හින්දා මම මේ කතා මාලාවටම Folder Icon ටිකක් හැදුවා.තව පොඩි වැඩ ටිකක් තියෙනවා ඒකෙ.අනිත් සබ් එකත් එක්කම ඒ ටිකත් දෙන්නම්.😋

 ඊළඟ කොටසෙන් හමුවෙමු

                                                                     හැමෝටම ජය 👋

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

8 comments

  1. thanks for sub..

  2. ඕකෙ තියෙන්නෙ 720p Next කොපියට.මම සබ් කරන්නෙ 720p WEB DL වලට සහෝ.

  3. saho, oyage sub nam super.. lassanata krala tyenawa…drama ekat lassnai… ikmanata anith epi tikath denna, obata jaya !!!

  4. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login