The title of the page
Anya's Tutorial (2022) Complete S01 Sinhala Subtitles
Anya's Tutorial (2022) Complete S01 Sinhala Subtitles
4.6

Anya’s Tutorial (2022) Complete S01 Sinhala Subtitles | “ලාවනී” | සිංහල උපසිරැසි සමඟ

(Anya’s Tutorial (2022) Complete S01 Sinhala Subtitles) (Anya’s Tutorial 2022 Sinhala Subtitles) (Anya’s Tutorial Sinhala Subtitles) (Anyas Tutorial Sinhala Subtitles)

හරි ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ Anya’s Tutorial කියන ඉන්දියියානු වෙබ් කතා මාලාව. මේ සීරිස් එකේ කොටස් 7ක් තියෙනව. Bhahubali චිත්‍රපට මාලාවේ නිශ්පාදක්යින්ම ගෙන එන මේ වෙබ් කතා මාලාවට Nivedhithaa Sathish හා Regina Cassandra ප්‍රධාන චරිත වලින් දායක වෙනවා.

crime / thriller / horror ගණයට අයත් වෙන මේ කතා මාලාව අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ චිත්‍රපට නිෂ්පාදක Pallavi Gangireddy විසින්.

කතාව ගෙතෙන්නෙ ලාවනී නම් තරුණිය වටා සිදුවන අත්භූතගත සිදුවීම් ඔස්සේය. තම සහෝදරිය වූ මධූ සමඟ සිදු වූ ආරවුලක් නිසා හුදලකා නිවසක පදින්චියට ගොස් එහි සිට Anya’s tutorial නමින් vlog එකක් කරගෙන යනවා.

ඉතින් ඇය වටා සිදුවන මේ අත්භූතජනක සිදුවීම් මොනවාද? Anya’s tutorial vlog එක මේවාට ඇති සම්බන්ධය කුමක්ද? ඒක මේ අපූරු වෙබ් කතා මාලාව බලල ඔයාලම දැන ගන්නකෝ එහෙනම්. එහෙනම් මම ගියා. ඊළඟ එපිසෝඩ් එකෙන් ඉක්මනින් හමු වෙමු යාලුවනේ ඔයාලගෙ අදහසත් පහලින් comment කරගෙනම යන්න. මගේ රට ඉතා ඉක්මනින් යතා තත්වයට පත් වේවා!!!🇱🇰🇱🇰🇱🇰

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සචිඳු නිම්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සචිඳු නිම්සර

July 6, 2022


4
Total Subtitles

4 comments

  1. නාරා
    Cineru Family Member

    එල එල මචං.. 💥💥💥

  2. Hasitha madumadawa

    අම්මෝ තෑන්කස් සිනෙරු.සබ් එකක ඉල්ලා සතියක් ඇතුලත දුන්නට❤️‍🩹💪❤️‍🩹

  3. Supper .cheers for your subs.❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login