The title of the page
Rubikon (2022) Sinhala Subtitles
Rubikon (2022) Sinhala Subtitles
4.7
29
56

Rubikon (2022) Sinhala Subtitles | “හරිත ඇල්ගී මීදුම” | සිංහල උපසිරැසි සමඟ

(Rubikon (2022) Sinhala Subtitles) (Rubikon (2022) Sinhala Subtitle) (Rubikon Sinhala Subtitle) (Rubikon 2022 Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

විද්‍යා ප්‍රබන්ධ , තාක්ෂණික දේවල් වලට කැමති අයට තවත් එක් උපසිරැසියක් අරගෙන තමයි අද ආවේ. ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න කතාව තේරුම් ගන්න බැරි වෙයි නැත්තම්. පැය 1 විනාඩි 50 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් කතාවක් තමයි මේක. 4.6 IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Science fic / Fantasy කාණ්ඩයට අයත් ඉංග්‍රීසි චිත්‍රපටයක්. Julia Franz , George Blagden හා Mark ivanir මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Magdalena Lauritsch විසින්.

කතාව ගැන කිව්වොත් මේක මේ කාලේ කතාවක් නෙවෙයි මේ 2056 අනාගතේ. අපි දන්නවා ආනාගතේ මේ යන වදිහට රටේ තියා පෘථිවියේ වත් ඉන්න බැරි ⁣වතාවරණයක් තියෙන්නේ. කොහොමහරි පෘතුවියේ සිද්ද වෙච්ච ව්‍යසනයකට පස්සේ , පෘථිවිය විෂ සහිත මීදුමකින් වැහිලා යනවා. මේක එසේ මෙසේ මීදුමක් නෙවෙයි කොල පාට ඇල්ගී මීදුමක්. විද්‍යාවට කැමති අය දන්නවා ඇති ඇල්ගී කියන්නේ නිශ්චිත හැඩයක් නැති විවිධ වෙස් ගන්න වියුහයක්. හරියට වෛරස් වගේ සෙල්ලන් නෑ මේක. මේ අතරේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක ඉන්න කාර්ය මණ්ඩලයක් ඉන්නවා, මේක හැබැයි පෘතුවියට වඩා සුපෝක භෝගි නිවසක්. එයාලගේ ජීවිතය පරදුවට තියලා පෘතුවියේ ගෙවල් වලට ගහින් දිවි ගලව ගත්ත අය හොයනවද….? නැත්තම් මේ මධ්‍යස්ථානයේ “ඇල්ගී සහජීවන පද්ධතිය” ඇතුළෙ ආරක්ෂිතව ඉන්නවද…..? මේ තත්ත්වෙ ඔයා හිටියා නම් ඔයා මොනා කරයිද…? ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම ” ඇල්ගී කේස් එක ” අනිවාර්යයෙන්ම නරඹන්න ★ ( SK )

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request :
    Crimes of the Future (2022)
    Incantation (2022)

    • ★ SHEN KEVIN ★

      අප සමූහයෙන් ඉදිරියේදී බලාපොරොත්තු වන්න ★

  2. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Thanks for subtitles bro❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login