Aashiqana (2022) E03 Sinhala Subtitles
Aashiqana (2022) E03 Sinhala Subtitles
4.1

Aashiqana (2022) E03 Sinhala Subtitles | ආඩම්බරකාර ආදර අන්දරයක් | සිංහල උපසිරැසි සමඟ

පිළිගන්නවා හැමෝවම…

ඔන්න මගේ පළවෙනි නිල උපසිරැසි එලිදැක්වීම විදියට ඔයාලට ගෙනාවා කවුරුත් හොල්මන් වෙලා යන ආදරණීය හින්දි වෙබ් සීරීස් එකක්..

AASHIQANA , 

මේ හින්දි සීරීස් එක පසුගිය ජුනි 3 වෙනිදා ඉදල Disney+ Hotstar වෙතින් විකාශය කරන ලද සහ තවමත් විකාශය වෙමින් පවතින වෙබ් සීරීස් එකක්.

ඉතිං කතාව පැත්තට හැරුණොත් මේ කතාව තමන් කෙල්ලෙක් කියලවත් හිතන්නනේ නැති “චික්කී” කියන ගැහැනු ළමයෙකුයි “යෂ් වර්ධන්” කියන පොලිස් ACP නිලධාරියෙකුයි අතර ඇතිවෙන ආඩම්බරකාර ආදර අන්දරයක් ගැන..

හැම කතාවකම වගේ මේ කතාවෙත් දුෂ්ඨයෙක් ඉන්නවා. වෙනස්ම දේ තමයි මෙයා සීරියල් කිලර් කෙනෙක්.

මෙතනින් එහාට කතාව කියන්න ගියොත් ඔයාලට තියෙන කෘතුහලය නැතිවෙයි.

Note : මේ කතාව ඇබ්බැහිවෙන සුළු කතාවක්. ඉතින් පරිස්සමින්.. 😁 

ගත්ත ගමන් IMDB බලන අයට කියන්න ඕන , බලන හැම එකක්ම IMDB අගය මත තෝරන්න එපා.. මොකද එහෙම උනොත් ඔයාලට හොද දේවල් ගොඩක් මග ඇරෙයි. 🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |628|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක සංකල්ප

July 7, 2022


20
Total Subtitles

2 comments

  1. Thasitha Nilanka

    Thanks for sub ❤️❤️❤️❤️

  2. Buddhika laKMal

    …බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *