The title of the page
Anweshippin Kandethum (2024) Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Subtitles
8.3
96

Anweshippin Kandethum (2024) Sinhala Subtitles | “සොයන්න, හම්බවේවි” | සිංහල උපසිරැසි සමඟ

(Anweshippin Kandethum (2024) Sinhala Subtitles) (Anweshippin Kandethum (2024) Sinhala Sub) (Anweshippin Kandethum Sinhala Subtitles) (Anweshippin Kandethum Sinhala Sub) (Anweshippin Kandethum (2024) Malayalam Movie Sinhala Subtitles)

සුබ දවසක් වේවා හැමෝටම..

මේ අවුරුද්දෙ මලයාලම් සිනමාව සුපිරි ආරම්භයන් ගොඩකින් පටන්ගන්නෙ , ජනවාරි වල OZLER ආවා , පෙබරවාරි 09 ය ANVESHIPPIN KANDETHUM සහ PREMALU ආවා , 15 වෙනිදා මම්මුක්කගෙ BRAMAYUGAM ආවා , 22 වෙනිදා MANJUMMEL BOYS ආවා , සේරම හොද ප්‍රතිචාර ලබාගෙන හොද ආදායමක් හොයාගන්න සමත් වුනා ,

ඒ අතරින් අද මම අරගෙන ආවෙ සුපිරි නලු ටොවිනෝ තෝමස් රගන ANVESHIPPIN KANDETHUM කියන ෆිල්ම් එක..

බයිබලේ මතෙව් 7:7 කොටසෙ මෙහෙම තියෙනවා , තට්ටු කරන්න ඔබට දොර ඇරේවි , ඉල්ලන්න ඔබට ලැබේවි , සොයන්න , හම්බවේවි කියලා..

ඉතින් මලයාලම් බයිබලේ මේ කොටසෙ ANVESHIPPIN KANDETHUM කියන්නෙ සොයන්න , හම්බවේවි කියලා..

IMDb 8.4/10 ක අගයක් ගන්න සමත් උන මේ ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකට රංගනයෙන් ටොවිනෝ තෝමස් , සිද්ධික් , විජයකුමාර් , ආධ්‍යා ප්‍රසාද් , අර්තනා බිනූ , ඉන්ද්‍රන්ස් ඇතුලු නලු නිළියන් පිරිසක් සහභාගි වෙනවා , අධ්‍යක්ශණය ඩාර්වින් කුරියාකෝස් විසින්..

කතාවෙ මුල් විනාඩි 5 ගැන කියනවනම් චිංගවනම් පොලිස් බල ප්‍රදේශයේ සිදුවුණ ලව්ලි මාතන් කියන දැරියගෙ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශණය කරන්න පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ශක ආනන්ද් ( ටොවිනෝ ) සහ කණ්ඩායමට සිද්ධවෙනවා

එතනින් එහාට මුකුත් කියන්නෑ.

APPO , NOKKU , NINGAL KANUM

ඉතින් , බලන්න , ඔයාලා දකීවී

ඒ වගේම සබ් එකේ 95% ක වැඩ අවසන් කරපු වෙලාවක වෙලාව නැතුව අතහැර දාන්න හදද්දි ටයිම් ලයින් ටිකකුත් ගහලා දීලා ඉවර කරමු කියලා උදව් කරපු ඉදුවර නිසල් මල්ලිටත්, සමිත අයියටත්, ශාන් සසංග සහෝදරයටත් මදුශාන් ප්රියංකර සහෝදරයාටත්, කවරෙ හදලා පෝස්ට් එකේ වැඩවලට උදව් කරපු උචිනි අක්කටත් , ගොඩක් ස්තූතියි ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

29 comments

  1. Shan Sasanga (ශානා)
    Cineru Family Member

    අඩෝ මාවත් මතක් කරල 🥺 ජයවේවා මගේකා ❤️ සබ් එකට තෑන්ක්ස් ❤️❤️ සුපිරිම ❤️

  2. Uchini Perera
    Cineru Family Member

    සබ් එකට ස්තූතියි මල්ලි..❤️ ජය!! 🫡

  3. Kasun Widusha
    Cineru_users

    ස්තූතියි සබ් එකට මචං ❤️👍

  4. සබ් එකට බොහොම ස්තුතියි සහෝ ❤❤❤ එනකල් බලාගෙන හිටියේ Ozler ,එකයි මේකයි 😁😁😁

    ඉක්මනින්ම Ooru Peru Bhairavakona (2024) මේකේ සබ් එකත් දාමු

  5. Arawinda Sunimal

    thanks sub ekata jayawewa

  6. M A Buddhika Lakmal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  7. Supiri thank you brother

  8. අශාන්

    Thanks for sub

  9. රංගික සිනෙත් කාරියවසම්

    සුපිරි වැඩක් මචං ජය වේවා.

  10. Thanks a Lot Malinda

  11. තෑන්ක්ස් සහෝ සබට ❤️

  12. බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාටම
    ජය වේවා!

  13. සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

  14. Roo
    Cineru_users

    rani malayalam movie sinhala sub please

  15. INDUWARA NISAL
    Cineru Family Member

    නියමයි බොසා..ස්තුතියි සබ් එකට❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login