The title of the page
Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles
Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles
2.1
19

Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles | “සුපිරි දුෂ්ටයා නැවතත්” | සිංහල උපසිරැසි සමඟ

(Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles)  (Megamind vs. the Doom Syndicate (2024) Sinhala Sub)

Megamind vs. the Doom Syndicat කියන්නෙ මේ අවුරුද්දෙ ආව American animated superhero comedy film එකක්.. විනාඩි 85ක් පුරාවට දිවෙන මෙය Eric Fogelගේ අධ්යක්ෂණයක් වන අතර Alan Schoolcraft සහ Brent Simons දෙපලගේ තිර රචනයක්ද වෙනවා.

2010 වසරේ නිකුත් වුන Megamind චිත්රපටයේ sequel එකක් වෙන Megamind vs. the Doom Syndicat චිත්රපටයට Keith Ferguson, Laura Post, Josh Brener, Maya Aoki Tuttle, Emily Tunon, Talon Warburton, Scott Adsit, Chris Sullivan, Tony Hale, Jeanine Mason, Adam Lambert යනාදී රංගන ශිල්පීන් සිය රංගන දායකත්වය ලබා දෙනවා.

එය Megamind Rules රූපවාහිනී කතා මාලාවේ අසහස් ඔස්සේ නිර්මාණය වු බවටත් සදහන් වෙනවා ප්රධාන චරිත.. Keith Ferguson as Megamind Laura Post as Roxanne Ritchi Josh Brener as Ol’ Chum. ඒ වගේම මේක කතාව බලන්න කියලත් ඉලලනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


12
Total Subtitles

5 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.

  2. Thanks bro sub ekata. Anweshippin Kandethum (2024) malayalam movie ekatath taggala sub eka dennako

  3. Megamind Rules mekath sub denna thankz

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  5. Thanks machan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login