The title of the page

Annabelle Comes Home (2019) Sinhala Subtitles |වියරු වූ බෝනික්කා නැවතත්|සිංහල උපසිරැසි සමග|

ඔන්න ඉතින් හැමෝම බලාන හිටපු ෆිල්ම් එක්කට සිංහල සබ් අරන් ආවා.කට්ටියට මතකයිනෙ මීට කලින් Annabelle ෆිල්ම් දෙකක් ආවා.Annabelle 2014 / Annabelle Creation 2017 තමයි ඒ දෙක.කට්ටියම අනිවාරෙන් බලන්න ඇති ෆිල්ම් දෙකම.කොහොමත් ඉතින් සුපිරිම ෆිල්ම් දෙකක් තමයි ඒවා.මේකත් ඉතින් ඒ වගේ තමයි සුපිරියක්.

annabelle බෝනික්කාගේ පුරාවෘත්තය පදනම් කරගත් ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් තමයි Annabelle කියන්නෙ. මේකෙ Annabelle 2014 සහ Annabelle Creation 2017 කියලා ෆිල්ම් දෙකක් ආවා.මේක තුන්වෙනි එක. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Gary Dauberman විසින්

 

 

ෆිල්ම් එක ගැන විස්තර කතා කලොත්……

IMDb 6.1

Director :- Gary Dauberman

Writers :- James wan / Gary Dauberman

Release Date :- 2019 june 26

Language :- English

Country :- U.S.A

Filming Location :- Los Angeles,California,USA

Music by :- Joseph Bishara

Edited by :- Kirk M. Morri

Running time :- 106 minutes

Box office :- $220.5 million

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

5 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. අම්බො බං මෙක එල තැන්ක්ස් සබ් එකට

  3. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 👊 BR ආවම සබ් එක අප්ඩේට් කරන්න 😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login