Anaconda (2025) Sinhala Subtitles
Anaconda (2025) Sinhala Subtitles
6
49

Anaconda (2025) Sinhala Subtitles | “ සිනමා සිහිනය ” | සිංහල උපසිරැසි සමඟ

(Anaconda (2025) Sinhala Subtitles) (Anaconda (2025) Sinhala Subtitle) (Anaconda (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට අලුත්ම උපසිරැසියක් අරගෙන ආවා.
හරි, අද මං ඔයාලට ගෙනාවේ අලුතින්ම නිකුත්වුණු Anaconda සම්බන්ධ චිත්‍රපටිය. Anaconda (2025).


Action/Comedy කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Tom Gormican විසින්.

චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 40යි. මේක අර පරණ Anaconda චිත්‍රපටි බලන මූඩ් එකෙන් බලන්න එපා මොකද ඒවගේ බය හිතෙන සීරියස් එකක් නෙවෙයි මේක. මේක කොමඩි මික්ස් කරපු Anaconda ෆිල්ම් සීරිස් එකේ තවත් දිගුවක් විතරයි. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Paul Rudd, Jack Black, Steve Zahn, Thandiwe Newton, Daniela Melchior ඇතුළු නළු නිළියන් පිරිසක්.

 

එහෙනම් කතාව ඔයාලම බලන්නකෝ. ඔයාලට ජය!!!
අලුත් උපසිරසියකින් හමුවෙමු.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


204
Total Subtitles

4 comments

  1. නියමයි ස්තූතියි උපසිරැසියට

  2. Priyashantha Peiris

    I watched it on yify torrent…
    comedy 😀

  3. උපසිරැසියට ස්තුතියි සුපුන් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login