American Primeval (2025) S01 E05 Sinhala Subtitles
American Primeval (2025) S01 E05 Sinhala Subtitles
8
72

American Primeval (2025) S01 E05 Sinhala Subtitles | “ අවසාන සටනට පෙරවදන ” | සිංහල උපසිරැසි සමඟ

කතා මාලාව උච්චතම අවස්ථාවට ළං වෙනවත් එක්ක, මේ කොටස ආරම්භ වෙන්නේ දරුණු සමූලඝාතනයකින්. මෝමන් සන්නද්ධ කණ්ඩායම එඩ්මන්ඩ් ඩෙලින්ජර්ගේ හමුදා කඳවුරට එල්ල කරන ප්‍රහාරය නිසා පලාතම ලෙයින් තෙත් වෙනවා. මේ අතර, බ්‍රිගම් යන්ග්, ජිම් බ්‍රිජර් අතර පවතින බල අරගලය තවත් ඉස්සරහට යන අතරේ, බලහත්කාරයෙන් බ්‍රිජර්ගේ බලකොටුවේ අයිතිය අරගන්න යන්ග් උත්සහා කරනවා.

හිමෙන් වැහිච්ච කඳුකරයේ ඉන්න සාරා සහ රීඩ්ගේ කණ්ඩායම තවත් දරුණු අර්බුදයකට මුහුණ දෙනවා. ඩෙවින්ගේ කකුලේ ඇති වෙච්ච ආසාදනය වැඩි වෙන එකත් එක්කම, එයාගේ ජීවිතය බේර ගන්න රීඩ්ට දැඩි තීරණයක් ගන්න සිද්ද වෙනවා.

ඒ වගේම මේ තත්වේ තවත් අමාරු කරලා, දඩයම්කරුවෝ පිරිසකගේ ප්‍රහාරයකටත් මෙයාලට මූණ දෙන්න සිද්ද වෙනවා.

අනිත් පැත්තෙන් ෂෝෂෝන් ගෝත්‍රිකයෝ මෝමන්වරුන්ට එරෙහිව ලොකු යුද්ධයකට සූදානම් වෙනවා

එහෙනම් අනිතිම එපිසෝඩ් එකෙන් මුණ ගැහෙමු.
සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


41
Total Subtitles

One comment

  1. ස්තූතියි සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login