American Primeval (2025) S01 E04 Sinhala Subtitles
American Primeval (2025) S01 E04 Sinhala Subtitles
8
72

American Primeval (2025) S01 E04 Sinhala Subtitles | “ දියවෙන වෙස් මුහුණු ” | සිංහල උපසිරැසි සමඟ

මේ කොටසෙදි ඇමරිකානු බටහිර ප්‍රදේශයේ පවතින දේශපාලන වගේම ආගමික බල අරගලය තවදුරටත් වැඩි වෙනවා. බ්‍රිගම් යන්ග් සහ වෙළඳ මධ්‍යස්ථාන හිමිකරු ජිම් බ්‍රිජර් අතර ඇති වෙන මතභේදය නිසා එතන ගැටුමක් ඇති වෙනවා.

මේ අතර, ස්වදේශික ෂෝෂෝන් ගෝත්‍රිකයන් එක්ක ඉන්න අබිෂ්, එයාලගේ සංස්කෘතියේ තියෙන මානුෂීය ගුණාංග තේරුම් අරගෙන ලොකු විනාශයක් වළක්වන්න උත්සාහ කරනවා. මෝමන් කණ්ඩායමේ වැඩ ගැන අබිෂ් හැමදේම දන්න නිසා හැමෝගෙම යහපත් වෙනුවෙන් එයා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න තීරණය කරනවා.

මේ අතරේ සංවේදී කොටසක් වෙන්නේ සාරා, අයිසැක් රීඩ් කණ්ඩායම ගමන අතරෙදි ලොකු හිම කුණාටුවකට මැදි වෙන එක. ඉතින් මේ එපිසෝඩ් එකත් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්.

එහෙනම් ඊළග එපිසෝඩ් එකෙන් මුණ ගැහෙමු.
සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


41
Total Subtitles

One comment

  1. සබට තෑන්ක්ස් මචං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login