American Primeval (2025) S01 E03 Sinhala Subtitles
American Primeval (2025) S01 E03 Sinhala Subtitles
8
72

American Primeval (2025) S01 E03 Sinhala Subtitles | “ නොසිතූ උගුලක් ” | සිංහල උපසිරැසි සමඟ

මේ කොටස ආරම්භ වෙන්නේ සගවපු රහස් වගේම අනපේක්ෂිත පාවාදීම් ගොඩක් එක්ක. මෝමන් සන්නද්ධ කණ්ඩායම තමන් කරපු සමූලඝාතනයේ සලකුණු මකලා දාන්න උත්සාහ කරන අතරේ, ඒ වෙනුවෙන් එයාලා ජේකබ්ව රවට්ටලා වෙන ගමනක යවන්න කටයුතු කරනවා. මේ අතරේ, යුටා ප්‍රදේශයේ දේශපාලන බලය තහවුරු කර ගන්න, බ්‍රිගම් යන්ග් (Brigham Young) දරුණු උත්සාහයක නිරත වෙන ගමන්.

අනිත් පැත්තෙන්, සාරා එයාගේ කණ්ඩායම එක්ක ගමන් කරන අතරතුරේදි, පාරේ අසරණ වෙලා හිටපු පොඩි ගෑණු ළමයෙක් දැකලා එයාට උදවු කරන්න සාරා තීරණය කරනවා. අයිසැක් රීඩ් මේක උගුලක් වෙන්න පුළුවන් කියලා අනතුරු ඇගෙව්වත් සාරා ඒ දේ ගනන් ගන්නේ නෑ.

ඉතින් මේ තීරණේ මෙයාලව තවත් කරදරේකට ඇදලා දායිද?

එහෙනම් ඊළග එපිසෝඩ් එකෙන් මුණ ගැහෙමු.
සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


41
Total Subtitles

One comment

  1. බොහෝම ස්තූතියි සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login