American Primeval (2025) S01 E02 Sinhala Subtitles
American Primeval (2025) S01 E02 Sinhala Subtitles
8
72

American Primeval (2025) S01 E02 Sinhala Subtitles | “ සැඟවුණු අනතුර ” | සිංහල උපසිරැසි සමඟ

පළවෙනි කොටසේ සිද්ද වෙච්ච මහා සමූලඝාතනයෙන් පස්සේ, දිවි ගලව ගත්ත අයගේ ජීවිත තවදුරටත් අවුල් ජාලාවක් වෙනවා. තමන්ගේ බිරිඳ අහිමි වෙච්ච ජේකබ් ප්‍රැට්, එයාව හොයාගන්න ලොකු බලාපොරොත්තුවක් එක්ක මෝමන් සන්නද්ධ කණ්ඩායමට එකතු වෙන අතරේ, ඇමරිකානු හමුදා නිලධාරී එඩ්මන්ඩ් ඩෙලින්ජර් මේ ඝාතන පිටිපස්සේ තියන ඇත්ත හොයාගන්න උත්සාහ කරනවා.

මේ අතර සාරා, ඩෙවින්, ‘ටූ මූන්ස්’ කියන ස්වදේශික ගෑණු ළමයගේ උදව් එක්ක තමන්ගේ පස්සෙන් එන හතුරන්ගෙන් බේරෙන්න උත්සාහා කරන අතරේ අයිසැක් රීඩ්ටත් මෝමන්වරුන් එවපු දඩයම්කරුවන්ගෙන් බේරෙන්න සටන් කරන්න සිද්ද වෙනවා

එහෙනම් ඊළග එපිසෝඩ් එකෙන් මුණ ගැහෙමු.
සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


41
Total Subtitles

One comment

  1. සබ්එකට ස්තූථියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login