American Primeval (2025) S01 E06 Sinhala Subtitles
American Primeval (2025) S01 E06 Sinhala Subtitles
8
72

American Primeval (2025) S01 E06 Sinhala Subtitles | “ කැලිෆෝනියාවට යන මාවත ” | සිංහල උපසිරැසි සමඟ

කතා මාලාවේ අවසානය සනිටුහන් කරන ගමන් බ්‍රිගම් යන්ග් කොහොමහරි තමන්ගේ බලය පාවිච්චි කරලා ජිම් බ්‍රිජර්ගේ කොටුව (Fort Bridger) සල්ලිවලට ගන්නවා. ජිම් ඒකට කැමති වෙලා එතනින් අයින් වුණාට පස්සේ, මෝමන්වරු මුළු කොටුවම ගිනිබත් කරලා දානවා. ඒත් එක්කම ජේකබ් සහ මෝමන් සන්නද්ධ පිරිස ෂෝෂෝන් ගෝත්‍රිකයන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. මේ සටනට ජේකබ් පවා එකතු වෙනවා එයාගේ බිරිද ඇබිෂ් වෙනුවෙන්. ඒ අතරේ ඇබිෂ් ෂෝෂෝන් වරුන්ගේ පැත්තට එකතු වෙලා සටන් කරනවා. ඇබිෂ්, ජේකෝබ්, රෙඩ් ෆෙදර්ගේ ඉරණම මොන විදිහට විසදෙයිද?

අනිත් පැත්තෙන් අයිසැක් රීඩ් තමන්ගේ ජීවිතේ පරදුවට තියලා දඩයම්කරුවන්ගෙන් සාරාව බේරගන්න යනවා. මෙයාලට අවසානේ ආරක්ෂිතව ක්‍රූක්ස් ස්ප්‍රින්ග්ස් වලට යන්න පුළුවන් වෙයිද? කතාවේ අවසානේ මේ අයගෙන් කවුරු දිවි ගලවා ගනීද?

ඒ ටික ඔයාටම බලාගන්න ඉතිරි කරලා මම නවතින්නම්. එහෙනම් මේ විදිහට මේ සීසන් එක ඉවර වෙනවා. අවසානය වෙනකල් බැලුවනම් කතාවට ආස වෙන්න ඇති කියලා හිතනවා.

ආයෙත් මුණ ගැහෙමු.
සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


41
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචෝ උඵසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login