මගේ අටවන උපැසිරැසි ගැන්වීම විදියට මම ඔයාලට අරන් ආවේ ඊයේ පෙරේදා රිලීස් කරපු Mystery/ Horror ගණයට අයත් වුනු සුපිරිම ෆිලුමක්..
චිත්රපටය ගැන කියනවා නම් මේක පැය 1 යි විනාඩි 28 ක ධාවන කාලයකින් යුක්තයි.. IMDb අගය 5.5/10 වගේම ගූගල් පරිශීලක මනාප 75% ක් ගන්න සමත්වෙලා තියෙනවා..
මෙම චිත්රපටය සුපිරි ගනයේ චිත්රපටයක් කිව්වොත් මන් හරි.. පූජකයෙක් දුවෙක් තාත්තෙක් වටා ඇදී යන හිතාගත නොහැකි සිදුවීම් වීමක් තමයි වෙන්නේ..මේ දුව පොඩිත් නෑ ටිකක් ලොකුයි මෙයාගෙ අම්මා නෑ.. තාත්තත් පොඩි කාලෙ දාල යනවා.. ඒත් පස්සෙ තාත්තා එනවා.. මෙයාලා ඉන්න නගරේ ටිකක් අමුතු දෙවල් වෙනවා.. කවුරුත් හීනෙකින්වත් හිතුවෙ නැති විදිහට මේ තාත්තා වියරු වෙනවා.. මේ විදිහට කතාව ගලාගෙන යනවා.. තව කිව්වොත් රහක් නෑ නේ.. එහෙනම් මගේ උපැසිරැසියත් එක්ක ඔයාලට මේ ෆිලුම බලන්න පුලුවන්..
අලුත් උපැසිරැසියකියකින් හමුවෙමු.
ඔබට ජය..
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවන් හසිත
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

February 19, 2021
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👍
Thanks for the
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……