The title of the page
8
98

All of Us Are Dead (2022) E06 Sinhala Subtitles | “අපිට ඔයාලව මතක් වෙනවා..”| සිංහල උපසිරැසි සමඟ

Main Cast :- 

All Of Us Are Dead කියන්නෙ 2022 වසරේ Netflix හරහා නිකුත් වෙන පලවෙනි කොරියන් කතාමාලාව.උසස් පාසලක ඉන්න සිසුන්ට සොම්බි වෛරස් එකක් ආසාදනය වෙනවා. මේ වයිරස් එකෙන් ජීවිතේ බේරගන්නෙ කොහොමද?මේකෙන් බේරෙන්න තමන්ගෙ ජීවිත වෙනුවෙන් සටහන් කරන්න වෙනවා, නැත්නම් හැමෝම ආසාදිතයො වෙනවා. කතාව කොයි වගේ වෙයිද? එහෙනම් හැමෝම බලලා රසවිදින්නකෝ..
(All of Us Are Dead (2022) E02 Sinhala Subtitles) (All of Us Are Dead Sinhala Subtitles) (All of Us Are Dead 2022 Sinhala Subtitles) (All of Us Are Dead S01 Sinhala Subtitles)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


150
Total Subtitles

12 comments

  1. Thank You 🔥

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Ane SNOWDROP drama 1ke ithuru episodes tikata sub dennko.. plz..🙏🙏🙏🙏

  4. Sulakshana Thilakarathna

    ඉක්මනින් sub දෙන්න ලොකු වෙහෙසක් දරණව කියල පේනවා, බොහොමත්ම ස්තූතියි, ඒ වගේම telegram එකේ කාර්යක්ෂමතාව වෙනුවෙන් ඒ අයටත් ලොකු ස්තූතියක් පුද කරනව, ඔබ සැමට ජය වේවා!!

  5. 7 weni ep eke sub aka denne kawadda 🥺

  6. 7 වෙනි සබ් එකත් දෙන්නකෝ ඉක්මනටම 🥺 plz

  7. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    සුපිරි දෙන්නා හදනවා හැදිල්ලක් එල ඈ ආදලෙයි ❤️

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  9. Thank you brother

  10. thankz brooo

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  12. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login