The title of the page
8
98

All of Us Are Dead (2022) E05 Sinhala Subtitles | “මිනීමරුවා”| සිංහල උපසිරැසි සමඟ

Main Cast :- 

All Of Us Are Dead කියන්නෙ 2022 වසරේ Netflix හරහා නිකුත් වෙන පලවෙනි කොරියන් කතාමාලාව.උසස් පාසලක ඉන්න සිසුන්ට සොම්බි වෛරස් එකක් ආසාදනය වෙනවා. මේ වයිරස් එකෙන් ජීවිතේ බේරගන්නෙ කොහොමද?මේකෙන් බේරෙන්න තමන්ගෙ ජීවිත වෙනුවෙන් සටහන් කරන්න වෙනවා, නැත්නම් හැමෝම ආසාදිතයො වෙනවා. කතාව කොයි වගේ වෙයිද? එහෙනම් හැමෝම බලලා රසවිදින්නකෝ..
(All of Us Are Dead (2022) E02 Sinhala Subtitles) (All of Us Are Dead Sinhala Subtitles) (All of Us Are Dead 2022 Sinhala Subtitles) (All of Us Are Dead S01 Sinhala Subtitles)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

13 comments

  1. Thanks sub එකට

  2. thanks sub ekata

  3. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    අම්මෝ.. මාර සබ් හැදිල්ලක්නේ.. නියමයි සිස් නියමයි..

  4. මරු 🔥 Thank You ❤️

  5. ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්නකො 🤗

  6. Snowpiercer Season 3 Denne nedda?

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  9. Thanks lot sis

  10. Umma for sub

  11. මංචනායක

    නියමයි ජයවේවා

  12. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  13. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login