The title of the page
7.8
94

Doukyusei (2016) Sinhala Subtitles | “ප්‍රේමාන්විතයෝ” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Doukyusei (2016) Sinhala Subtitles)

doukyuusei /classmates (2016) වසරේ ජපානේ තිරගත කරන ලද anime චිත්‍රපටයක්. පැය 1 ක කාලයකින් යුක්ත වෙන මෙම සිනමාපටය IMDB අගය  10 යෙන් 7.7 ලබාගෙන තියෙනවා

මෙම සිනමාපටයේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ සමලිංගිකත්වය පිලිබදව.

මිනිස්සුන්ගේ ආශාවන් පුදුමාකාරයි / ප්‍රිය අප්‍රිය කරන දේවල් එකිනෙකාට වෙනස්.. ප්‍රේමය සොයන විදින,විදවන හැටි මිනිසෙක් ගෙන් තව මිනිසෙක්ට විවිධයි. කෙටියෙන් ම කිව්වොත් මානව හැගීම් විශ්මයජනකයි… ලෝකය ලස්සන වන්නේද සැම කෙනෙක් තුලම තියෙන අන්න ඒ විවිධත්වය නිසයි.

මම මේකට සිංහල උපසිරෑසි නිර්මාණය කිරීමට හිතුවේ… මේක මම නරබන ලද වෙනස්ම විදියේ anime නිර්මාණයක්‌ නිසා.. කෙසේ හෝ ඒක්‌ දවසක මහන්සියකින් මෙම චිත්‍රපටයද චිත්‍රපටයක් වශයෙන් රසවිදින අයට නරඹන්න රැගෙන එමට හැකි උනා මගේ 4 වන උපසිරෑසි නිර්මාණය ලෙස සමහරක් විට මෙකෙ පරිවර්තන දෝස් ඇති එහෙම ඇත්නම් අඩුපාඩුත් කියන්න කියලා ඉල්ලනවා

මෙකේ කතාවන මාතෘකාව අපේ රටේ සංස්කෘතියට ස්භාවදර්මයට පටහැනි උවත් ලෝකයේ බොහෝරට වල සුලභ මානසික ලිංගිය ප්‍රශ්නයක් වෙනවා.. උපැසිරැසි කරන විට මටද සමහර වචන භාවිතයේදි අපහසුතාවක් දැනුන බවද කියන්න ඔන නමුත් මෙම ඇනිම වෙනස්ම ආරෙක ඇනිමේ චිත්‍රපටයක් වනවා..

අපි මෙහෙ කතාව දිහා බැලුවොත්

කුසකබේ සහා සජෝ කියන්නේ එකම පන්තියේ විවිධ මානසික මට්ටම් වල සිසුන් දෙදෙනෙක්.. කෙසේ හෝ මෙම දෙදෙනා සමලිංගික ප්‍රේමයට යනවා…ඔවුන් දෙදෙනා ගේ ගැටුම්කාරී අවස්ථා තමා මෙම චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්

“ඔයා හිතුවේ අපේ සම්බන්දය, ක්‍රමයෙන් නෑති වෙලා යාවි කියලා..මෝඩයා”

“අහම්බෙන් හරි මම ඕක ගැන දැන ගත්තේ නෑත්නම්.. එක නොදැනම ඉන්න වෙනවා”

“ඇයි ඔයා මට එක හැංගුවෙ.. අපි පුළුවන් තරම් කාලයක් එකට ඉමු”

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

5 comments

  1. Saitama,dragon ball wage animation ewwa one plese
    Hamoma asawen balai

  2. Twittering Birds Never Fly~The Clouds Gather
    2020 mekatath sinhal subs dennako

  3. Thanks jayawewa…!

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. .බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login