The title of the page
Alice, the Final Weapon (2022) Complete Season Sinhala Subtitles
Alice, the Final Weapon (2022) Complete Season Sinhala Subtitles
7.4
87

Alice, the Final Weapon (2022) Complete Season Sinhala Subtitles | ඝාතක තරුණිය .. | සිංහල උපසිරැසි සමඟ

(Alice, the Final Weapon (2022) Sinhala Subtitles)

Native Title: 최종병기 앨리스
Also Known As: She’s the Last Weapon , Ultimate Weapon Alice , Choejongbyeonggi Geunyeo , 최종병기 그녀
Screenwriter & Director: Lee Byung Hun, Seo Seong Won
Genres: Action, Thriller, Romance, Youth
Country: South Korea
Episodes: 8
Aired: Jun 24, 2022 – Jul 8, 2022
Aired On: Friday
Duration: 35 min

රංඟන ශිල්පීන්..

Park Se-Wan
   -Han Gyeo-Wool
Song Geon-Hee
  -Seo Yeo-Reum
Jung Seung-Gil
  -Nam Woo Park
Byun Jun-Seo
  -Jong-Cheol
Kim Sung-O
  -Mr. Ban
Shim Woo-Sung
  -diner owner
Kim Tae-Hoon
 -Spicy
Yang Hyun-Min
  -CEO Jang Hyun-Min
Cha Joo-Young
  -Yang Yang
Wi Kwang-Hoon
  -Geun-Dae
Yoo Jung-Ho
  -killer

Ultimate Weapon Alice කියන්නෙ කොටස් 8ක කතාවක් නිසා ඔයාලට දවසින් උනත් බලලා ඉවරයක් කරන්න පුලුවන්.ඇලිස් කියන්නෙ ඝාතන පාසලක ශිෂ්‍යයෙක්. එයා එතන ඉන්න අකමැති නිසා එයාව ඒ තැනට පුහුණු කරපු කෙනාටත් වෙඩි තියලා  එතනින් පැනලා යනවා.ඇලිස්ව බලා කියා අන්නෙ බන් මහත්තයා. එයාගෙ දුවත් එයාට නැතු වුන නිසා එයාගෙ දුවගෙ හන් ග්යි උල් කියන නම එයා ඇලිස්ට දෙනවා.

සෝ යො රම් කියන්නෙ අම්මා තාත්තත් නැති කෙනෙක්. එයාව බලාගාන්නෙ නම් වු මහත්තයා. යෝ රම් එයාගෙ ප්‍රශ්න අමතක වෙන්න කරන්නෙ කාගෙන් හරි ගුටි කන එක. ඔන්න දවසක එයා කට්ටියකගෙන් ගුටිකනකොට ගෑණු ළමයෙක් එයාව බේරගන්නවා. පහුවදාඅ ඒ ගෑණු ළමයා එයාගෙ ඉස්කෝලෙට ශිෂ්‍යාවක් විදිහට එනවා. ඔය අතරේ ඇලිස්ව හොයගෙන එයා හිටපු ඝාතන ඉස්කෝලෙ ප්‍රධානියත් එනවා.

එහෙනම් හැමෝම කතාව රසවිඳින්නකෝ.
                                           මම උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

5 comments

  1. Thank u akke… ane akke cheer up drama ekatath sub denna balannakoo…

  2. Thanks for this❄️💖

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Alice in Borderland season 2 series එකටත් ඉක්මනටම sub දෙන්කෝ

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login