The title of the page
Blind 2022 Sinhala Sub
Blind 2022 Sinhala Sub
7.1

Blind (2022) Complete Season Sinhala Subtitles | “කෙලෙස ⁣විසඳෙයිද?” | සිංහල උපසිරැසි සමඟ

Hangul- 블라인드
Revised Romanization- Beullaindeu
Genre- Mystery Thriller Crime
Written by- Kwon Ki-kyung
Directed by- Shin Yong-hwi Jang Jeong-do
Starring Ok Taec-yeon Ha Seok-jin Jung Eun-ji
Music by- Gaemi
Country of origin- South Korea
Original language- Korean
No. of episodes-16

Production Executive producers Jang Jeong-do Kim Chul-min (CP)
Producers Kim Seong-min Yoon Jeong-bin Choi Yeon-ho
Running time- 60 minutes
Production companies Fantagio Studio Dragon
Original release- September 16 – November 5, 2022

Distributor- tvN

මේ කතාව ගේන්නෙ ඇක්ශන් ත්රිලර් ශානරවලට වැඩිකැමැත්තක් දක්වන ඔයාලටමයි.. නරක මිනිස්සු අල්ලන්න අධිෂ්ඨාන කරගෙන ඉන්න රහස් පරීක්ශකයෙක් තමා Ryu Sung Jun කියන්නෙ.. Ryu Sung Hoon කියන්නෙ Ryu Sung Junගෙ සහෝදරයා.

එයා අධිකරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ පන්තියේ ඉහළම ලකුණු අරගෙන හැමවෙලාවෙම සාධාරණ විනිශ්චයක් දෙන්න වෙහෙසෙන අවංක විනිසුරුවරයෙක්. Jo Eun Ki සමාජ සේවකයෙක් වගේම මනුස්සකම් වලින් සපිරුණ දුප්පත් දරුවන්ට විශ්වාසදායක භාරකරුවෙක් වෙන්න උත්සහ කරන කෙනෙක්.

මේ තුන් දෙනාම මිනීමැරුම් නඩුවකට සම්බන්ධ වෙනවා. මොකක් කොහොම කොයිවගේ විසදෙයිද කියලා ඔයාලම කතාමාලාව රසවිඳලා බලන්න. ස්තූතියි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

9 comments

  1. Wow Thanks 😍😍😍

  2. Chethu
    Cineru_users

    Thank you so much මේක දුන්නට 😍❤

  3. Thank you meka danakam balan hiye thank you sineru❤️🥳🥳✨️

  4. මේකෙ දීලා තියෙන වීඩියෝ පිටපත් වලට සබ් එක ගානට සින්ක් වෙන්නෙ නෑ…

  5. Thank you soo much…. 😘😘😘❤

  6. Alice in Borderland season 2 series එකටත් ඉක්මනටම sub දෙන්කෝ

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐 (me drama 1 wadipurama sanwedi episode 1 last episode 1 last scene 1 😥😥)

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login