The title of the page
Remember (2022) Sinhala Subtitles
Remember (2022) Sinhala Subtitles
6.8
94

Remember (2022) Sinhala Subtitles | පළිගැනීම .. | සිංහල උපසිරැසි සමඟ

(Remember (2022) Sinhala Subtitles)  (Remember (2022) Sinhala Subtitles) 

Movie: Remember (2022)
Director: Lee Il Hyung
Genres: Action, Thriller, Movie
Main Stars: Lee Sung Min, Nam Joo Hyuk, Park Min I
Country: South Korea Language: Korean
Release Date: 26 October 2022

ප්‍රධාන රංගන ශිල්පීන් Lee Sung min as Pil-Joo Nam Joo Hyuk as In-gyu

අනෙකුත් රංගන ශිල්පීන්

Jung Man Shik as Kang Young-sik Pary Geun Hyung as Kim Chi-duk Song Young-chang as Jeong Baek-jin Moon Chang-gil as Yang Seong-ik Park Byung-ho as Hisashi Tojo

කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි.. සංවේදී චිත්‍රපටයක් කියන්නත් පුලුවන්. ෆ්‍රෙඩී වැඩ කරන්නෙ ආපනශලාවක. ජේසන් තමා එයාගෙ යාලුවා. මේ දෙන්නා අතරෙ ලොකු වයස් පරතරයක් තිබ්බත් හොඳ සඟයෝ.. ෆ්‍රෙඩීට ඕන කරනවා බිරිඳගෙ වියෝවෙන් පස්සේ අවුරුදු ගාණක් තිස්සෙ හිතේ තියාගෙන හිටිය ආශාවක් ඉශ්ට කරගන්න. ඒ එයාගෙ පවුලෙ අය වෙනුවෙන් පළිගන්න. ඇයි එයා පළිගන්නෙ මොකක්ද ඒකට හේතුව.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය..
      ගොඩක්ම ස්තූතියි යසරු සොයුර….

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. thanks …………………..

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login