The title of the page
Agents of SHIELD: Slingshot 2016 Sinhala Sub
Agents of SHIELD: Slingshot 2016 Sinhala Sub
7
95
94

Agents of SHIELD: Slingshot (2016) Sinhala Subtitles | ජාත්‍යන්තර කුමන්ත්‍රණ | සිංහල උපසිරැසි සමග

(Agents of SHIELD: Slingshot (2016) Sinhala Sub) මෙහෙමයි ඉතින්, මෙගා බයිට් 700ක් 800ක් වැය කරලා අපෙන් නොමිලේ ෆිලුමක් බානවා නම්, සබ් එකත් නොමිලේ නම්, කිලෝබයිට් කීපයක් වැය කරලා ඇයි බැරි කමෙන්ට් එකක් ලියන්න? එච්චරම කම්මැලි වෙන්න එපා. අපි දවස් ගනන් නිදි මරන් සබ් ගහන එකේ විනාඩියෙන් කමෙන්ට් එකක් දාන්න බැරි නෑනේ. අනේ මන්දා, මං මේ කිව්වේ මට හිතුන දේ. අපේ රසිකයෝ සමාවෙන්න ඕනේ හිත රිදුනා නම්.

 අද මං අරන් ආවේ ඔයාලා ආසාවෙන් බලපු මාර්වල් කතා මාලාවක වෙබ් සීරීස් එකක්. මේක ටිකක් කෙටියි. ඒත් එපි 6මඑකතු උනාම ෆිලුමක සබ් ගානට තියෙනවා.අනික කතාවත් මරු. ග්‍රැෆික් පට්ට. ඒ නිසා අරන් බලන්න. කතාවගැන නොකියා ඉන්නම්. මොකද පොඩි කතාවක් තියෙන්නේ. අරන්ම බලන්න.

මේකේ නම “ජාත්‍යන්තර කුමන්ත්‍රන” කියලා දැම්මට ඕං මම නම් උපවාස කරලා තැඹිලි බොන කෙනෙක්වත්, මගේ පියාණෝ නිසා රට බේරගන්න එන කෙනෙක්වත්, නැද්ද හා, අම්මපා කෙනෙක්වත් නෙවෙයි හොඳේ. මම හොඳ ශ්‍රී ලාංකික, සිංහල, බෞද්ධයෙක්. එච්චරයි. මොන ජාතියක ආගමක කෙනෙක් උනත් මට යාලුවෝ තමයි. මම මේක කිව්වේ සමහරවිට කතාවේ නම හින්දා මාව දේශපාලන ගොට්ටෙක් කියලා හිතන්න ඉඩක් තියෙන නිසයි.

තව දෙයක් තියෙයි කියන්න. ද නිව් මියුටන් මුලින්ම සබ දුන්නේ සිනෙරූ අපි. අංජුල, සමිතෙ, මම ලොකු කට්ටක් කැවා ඒ සබ හදාගන්න. ඉතින් අපි දීලා දවසින් මෙන්න බොලේ එක සයිට් එකක් ඒක හොරකන් කරලා දාල. හැබැයි නම දාලා. එත් ඉතින් හොරකම හොරකමමයිනේ 🤣. තව නිකන් මංකෙල්ලකාරයෝ කියන කට්ටියක් ස්බත් හොරකන් කරල නමත් මකලා දාගෙන. හරි දුකයි එයාල ගැන. හොඳම දෙ තමයි අර කලින් කිව්වසයිට් එකේ කට්ටිය මගේ සබ ආයේ එඩිට් කරලා වචන එහෙම වෙනස් කරලා ගහලා. කමක් නෑ ඒක නම්. ඒත් බොලේ මෙන්න ඒ සබ අරන් බැලුවාම මගේසබ් එකේ මං මකලා එම්ටි තියපු ලයින් හරියටම එසේම තියෙනවා මේකෙත්. පව්,පොඩි එවුන්නේ කියලා හිතලා ඉන්නවා මම නම්. මොකද මම මේක දැම්මේ අපේ සයිට් එකේ නෙවෙයි සබ් හොරු ඉන්නේ, ඒ කියන අය එක්කමයි කියලා පේන්නයි.

මෙහෙමයි මං ආයේ මෙහෙම කම්ප්ලීට් ගේන එක ටිකකට නවත්තනවා. මේ උණුවෙන්ම ආව නෙට්ෆ්ලික්ස්ලාගේ සුපිරියක් තියෙයි. ඒක දීලා ආයේ මගේ පරණ එවා ටික ඉවර කරන්නයි හිතුවේ. බැනලා ඊමේල් එවලා කෝ බං සාලෙම්, එක්ස්පන්ස් කියලා. ඉතින් සබ් දීලා බැනුම් අහනවට වඩා හොඳයි ඒ ටික දෙන එක. නෑ නෑ විහිලුවක් කරේ, ඒ ඊමේල් එක එවපු සහෝ මට හයියක් දුන්නේ ආයේ වැඩට බහින්න. ස්තූතියි ඊ මේල් එක එව්වට සහෝ.

හරි එහෙනම් තව සබ් සීන් එකක ඉන්නේ. වැඩට යන්නත් ඕනේ. පුතාව නාවලා කවන්නත් ඕනේ. ආයෙත් එන්නම් ඉක්මනින්. සතියක් ඇතුලත ලොකු සබ් ගානක් ගැහුවා ඕං. වයිෆ් ඔක්කොම දේවල් ලෑස්තිකරලා වැඩට ගියා. ඉතින් ඉතුරු වෙලාවෙන් මේ සබ් ගහනවා. අපි ගැන හොයන සමිතෙයි, අංජුලයි නිසා දිගටම සබ් දෙනවාමයි. අලුත් යාලුවෙකුත් සෙට් උනා, දේශාන් මල්ලී. ඉතින් මධුවා මල්ලී, හශාන් මලයා, ඉසිරජනිත් මලයා, බූට් කෑවේ නෑ කියන චානක තිලංක සහෝ ඔයාලට ගොඩක් ස්තූතියි නිතරම සීන් එකේ ඉන්නවට. නම නොකියවුන අය සමාවෙන්ඩෝ. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

27 comments

  1. උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ස්තූතියි සහෝ
      👻👻👻👻👻👻👻👻👻👻

  2. thanks for sub

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ස්තූතියි සහෝ
      👻👻👻👻👻👻👻👻👻👻

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊..
    ජය වේවා.!

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ස්තූතියි සහෝ හශාන් ඊමේලක් එව්වා. රිප්ලයි කරන්ඩෝ
      👻👻👻👻👻👻👻👻👻👻

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ස්තූතියි සහෝ
      👻👻👻👻👻👻👻👻👻👻

  4. නියමයි දර්ශන අයියා මං අදමයි දන්නෙ මෙහෙම එකක් ආවා කියලත් 🙂
    දැන්නම් පන්ති වැඩ වැඩිවෙලා මං පස්සෙ දාගෙන බලන්නම්කො!
    අයියට දිගටම සබ් දෙන්න සුබ පතනවා ❤️❤️ අයියට සබ් හදන්න උදව් කරන පවුලෙ අයටත් සුබ පතනවා ❤️❤️❤️

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ස්තූතියි සහෝ
      👻👻👻👻👻👻👻👻👻👻
      කෝ අර ඩීසී කෙල්ලෝ

  5. දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
    ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ස්තූතියි සහෝ
      👻👻👻👻👻👻👻👻👻👻

  6. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri film cool sub ekata thx ada sathianthene bro superhero

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ස්තූතියි සහෝ, ඔන්න ඩීසී කෙල්ලෝ හරි ඈ
      👻👻👻👻👻👻👻👻👻👻

    • ස්තූතියි සහෝ සබ් එකට..❤️

  7. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Original sub site ekak thama cineru.lk kiyanne supiri film cool sub ekata thx season 1 ekama sub dial mage ekath ikamanata dei kiyala hithanawa

  8. ඩවුන්ලොඩ් කමෙන්ට් අඩු උනාට ගනන් ගන්න එපා සහෝ ඉස්සරහට මේවා කට්ටය අනිවා ඩවුන්ලොඩ් කරලා බලයි

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      නෑ සහෝ, මේ විදිහටම ඔයා දාපු කමෙන්ටුවක් නිසයි මේවට සෙට් උනේ.
      ස්තූතියි සහෝ
      👻👻👻👻👻👻👻👻👻👻

  9. නියමයි අයියේ..තව එකක් ගෙනැල්ල..මෙහෙම කම්ප්ලීට් දෙන්න කරන කැපවීමට ස්තූතියි ❤️

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ස්තූතියි සහෝ
      👻👻👻👻👻👻👻👻👻👻
      ඔයාලගේ තල්ලුව තමයි ඉතින්

  10. චානක තිලංක

    සබ් වෙනුවෙන් කැප වීම නම් මරු සබ නම් පට්ට දිගටම මේ විදිහට යමු ජයවේවා👍👍👊🔥

  11. fim eka view wennne naani bro….

    • ☑️දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      මේකේවෙබ් රිප් 720p කොලිටියෙන් තව තියෙනවා. ටොරන්ට් සයිට් එකකින් ඒක අරගන්න. අනිවා වැඩ.

  12. මිලින්ද ප්‍රියලාල්

    Thanks

  13. Thank You, Bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login