The title of the page
Aftermath (2014) Complete Season 02 Sinhala Subtitles
Aftermath (2014) Complete Season 02 Sinhala Subtitles
6.2

Aftermath (2014) Complete Season 02 Sinhala Subtitles | විශේෂ හැකියාවක් | සිංහල උපසිරැසි සමග

(Aftermath (2014) Complete Season 02 Sinhala Subtitles) කට්ටිය කොහොමද ඉතින්… ඔන්න මං කියපු විදිහටම දෙවෙනි සීසන් එකේ උපසිරැසි ටික අරගෙන ආවා..සිනෙරූවාසියෝ ටික කතාව බලන්න ඇති කියලා හිතෙනවා.. කොහොමද කතාව.. නියමයිනේ මං කියපු විදිහටම..දැන් තමා කතාවට දුෂ්ටයා එන්ටර් වුණේ.. දැන් ඉතින් පොරගෙන් සිද්දවෙන කරදර තමා තියෙන්නේ.. මේ කොටසෙ ආරම්භ සිද්ධවෙන්නෙ කෝච්චියක් ඇතුලේ..

මෙකෙදි නම් අපේ වීරයා හොඳටම බයවෙනවා.. පස්සේ ටිකක් විතර බොරු කියලා පොඩි මාධ්‍ය සංදර්ශනෙකුත් දාලා කොමික් එකක් එහෙම අන්දව ගන්නවා හරි හරි වැඩිය කතා ඕන නෑ මොකද කතාව තියෙන්නේ පොඩි වෙලාවයිනේ.. ඒක ඔයාලම බලලා රසවිඳින්න.. මං කියලා හරියනවෑ..එහෙනම් ජයවේවා.. අපි ගියා.. ආ විශේෂයෙන්ම මතක් කරනවා සබ් එක අරන් නිකන්ම යන්න එපා කමෙන්ට් එකකුත් දාලම යන්න.. පුංචි ඉල්ලීමක් හොදේ…

සටහන | සුපුන් සදීප

#රැදෙන්න සිනෙරු සමඟම උපසිරැසිකරණයේ නව්‍ය රැල්ල සිනෙරු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Thank you sub ekata godakk.. harima lassanai kathawa.. jaya wewa!! Bs!!

  3. Woow😍 කිව්වා වගේම අදම දීලා sub එක. Thank you❤ තවත් korean කතා මාලාවකට ඉක්මනින් sub ගේන්න හොදේ😊

  4. බොහොම ස්තුතියි කියන්න වචන නැහැ නියම වැඩක්

  5. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    කම්ප්ලීට් නම් ඉතින් අරන් බලනවාමයි. මරුම බං

  6. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri season 2ma ela

  7. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login