The title of the page
7.6
100
85

Afro Samurai (2007) E04 Sinhala Subtitle | පලිගැනීම උදෙසා | සිංහල උපසිරැසි සමඟ

ඔන්න අද මං අරන් ආවෙ 2007 වසරේ නිකුත් වුන AFRO SAMURAI Anime Series එකට සිංහල උපැසිරැසි අරගෙන…

මේ Anime Series එක Action, Period piece, Post – Apoplectic කියන Genre වලට අයත් වෙන අතර R+ ( Violence, Mild Nudity And Language ) යටතේ Rate වුනු මේ AFRO SAMURAI Anime Series එකේ IMDB දර්ශකයේ 7.6 ක අගයක්ද My Animelist දර්ශකයේ 7.4 ක අගයක්ද ROTTEN TOMATOES අගය 100% 🍅 ක අගයක්ද Google පරිශීලකයන්ගේ අගය 85% ක් ගැනීමට මේ Anime Series එක සමත් වෙලා තියෙනවා. එවගේම සුප්‍රසිද්ධ නලුවෙක් වෙන Samuel L. Jackson මේ AFRO SAMURAI Anime Series එකේ Afro ගේ කටහඩට පන පොවන්න එකතු වෙනවා. AFRO SAMURAI Anime Series එක Episode 5 කින් සමන්විතයි.

TV DETAILS📺

• Premiere Date – January 4, 2007

Cast 🎬

• Samuel L. Jackson ( Afro Samurai )

• Phil Lamarr ( Brother 1 )

• Yuri Lowental ( Kuma )

• Ron Perlman ( Justice )

• Terrence C. Carson ( Sword Master )

• Jason Marsden ( Sasuke )

• Tara Strong ( Otsuru )

• John Dimaggio ( brother 2 )

• Kelly Hu ( Okiku )

• Grag Eagles ( Brother 6 )

NETWORK :- Spike.
Studios :- Gonzo.
Source :- Manga.
Producers :- Dentsu.
Pony Canyon.
Fuji Tv.
Themes :- Gore , Samurai .
Duration :- 27 Min, Per Ep.

Episodes 📺🎬⏱️

1. Revange
Air Date :- Jan 4, 2007

2. The Dream Reader
Air Date :- Jan 11, 2007

3. The Clan Of The Empty Seven
Air Date :- Jan 18, 2007

4. Duel
Air Date :- Jan 25, 2007

5. Justice
Air Date :- Feb 1, 2007

Directed By :- Fuminori Kizaki
Produced By :- Koji Katita
Taito Okiura

හරි එහෙනම් අපි කතාව පැත්තට යමු….

වැඩවසම් ක්‍රමයට අයත් කලා ක්‍රම අනුගමනය කරන ජපානයක, අංක 1 නළල් පටිය පැළඳ ගෙන ඉන්න පුද්ගලයා ලෝකයේ ශ්‍රේෂ්ඨතම රණශූරයා බවත් දෙවියන් වැනි බලයක් ඒ පුද්ගලයට සතු වෙනවා කියලයි. සමහර අය ඒක අමරණීය භාවය ලබා දෙන බව විශ්වාස කරන අතර තවත් සමහරු විශ්වාස කරන්නේ එයාලට දෙවියන්ගෙන්ම නළල් පටි ලැබුණා කියලා. අංක 1 නළල් පටිය ගන්න පුළුවන් පුලුවන් එකම ක්‍රමය වෙන්නේ සටනේදී දැන් පැළඳගෙන ඉන්න කෙනාට අභියෝග කරලා පරාජය කරන එක. අංක 2 නළල් පටිය පැළඳ ගෙන ඉන්න පුද්ගලයට විතරක් අංක 1 ට අභියෝග කරන්න පුළුවන් අතර ඒවගේම ඕනම කෙනෙක්ට අංක 2 ට අභියෝග කරන්න පුළුවන්. මේ විදිහට අංක 2 ට බේරෙන්න පුලුවන්. අංක 2ක නළල් පටියෙ වත්මන් අයිතිකාරයා වෙන Justice නැමැති පුද්ගලයා Afro ගේ තාත්තා නැත්තන් අංක 1 නළල් පටියේ අයිතිකාරයා වෙන Rokutaro සමග සටන් වැදිලා මරලා දානවා. Afro තරුණයා ඒ සටන දැක්ක අතර justice ට එරෙහිව පළිගන්න බවට දිවුරුම් දෙනවා. මේ Afro ගේ තාත්තගෙ පළිය Afro ට ගන්න පුලුවන් වෙයිද? එහෙනම් මේ Anime Series එක බලන්න මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා.

තවත් සිංහල උපසිරැසියකින් ආයෙත් හම්බෙමු. ඔයාලට සුභ දවසක්😁❤️❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තවීෂ සදරු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තවීෂ සදරු

July 16, 2022


19
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login