The title of the page

Abduction (2019) |අත්බූත හැර ගැනීම| සිංහල උපසිරැසි සමග |

ඔන්න තවත් පට්ටම movie එකක් ගෙනාවා මේ අවුරුද්දේ තිරගත වුණ. 2019 අවුරුද්දේ මාර්තු මාසෙ තමයි තිරගත වුණේ . Action ,SCI-FI ගණයට තමයි අයත් වෙන්නේ.IMDB අගය 5/10 අරන්තියෙනවා. 👉
Director: Ernie Barbarash
Writer: Ernie Barbarash
Stars: Scott Adkins, Andy On, Truong Ngoc Anh, Lily Ji
Genres: Action, Sci-Fi
Country: China
Language: English
Released Date: March 2019
Runtime: 98 Min
අපි දැන් කතාව පැත්තට හැරෙමු.මේකේ ප්‍රධාන චරිත 2 ක වන කෝනාර් සහ ක්ව්න් ගෙ දරුවා සහා කෝනාර් ගෙ බිරිඳ එක පාරටම අද්භූත බලවේගයකින් අතුරුදහන් වෙනවා.එය කියන්නේ වෙනත් මානයකට ඇදගෙන යනවා .ඉතින් අය මොකුත් කියන්න යන්නේ නැහැ ,කතාව බලන්න .ඉතින් පට්ටම movie එකක් සටන් එහෙම සුපිරිම තියෙනවා.කෝනාර් සහා ක්ව්න්ට දරුවා සහා කෝනාර්ගෙ බිරිඳ බේරාගන්න පුලුවන්ද වෙයිද අද්භූත බලවේගයෙන්,ඉතින් ඔයාලා කතාව බලලාම තීරණය කරන්න.හැමදෙනාටම බලන්න කියලා ආරාධනා කරනවා.
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login