The title of the page
A Special Lady (2017) Sinhala Subtitles
A Special Lady (2017) Sinhala Subtitles
5.5
62

A Special Lady (2017) Sinhala Subtitles | “මී-ඕක්” | සිංහල උපසිරැසි සමඟ

(A Special Lady (2017) Sinhala Subtitles) (A Special Lady (2017) Sinhala Subtitle) (A Special Lady Sinhala Subtitle)

ඉස්සෙල්ලම කියන්න ඕනෙ ඔයාලට දැකලා පුරුදු සුපිරිම නළු නිළියො සෙට් එකක්ම මේ ෆිල්ම් එකට සිය රංගන දායකත්වය ලබාදීලා තියෙනවා. පුංචි තිරයෙ දකිනවට වඩා වෙනස්ම චරිතවලින් අපිට එයාලව දැක බලාගන්න පුලුවන්. පැයකුත් විනාඩි තිහක් වටා ගෙතන මේ චිත්‍රපටය Action/Crime කියන ශානරයන්ට අයත්..

  • තමන්ගෙ අසැබි වීඩියෝ වගයක් ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කිරීම නිසා පලිගන්න නීතීඥයෙක්..
  • තමන්ගෙ ලොක්කා තමන්ට නිසි තැනක් දෙන්නෙ නෑ කියලා හිතලා පළිගන්න ළඟම සේවකයෙක්..
  • මේ සේරටම මැදිවෙන තරුණ පිරිමි ළමයෙක්..
  • තමන්ගෙ දරුවා වෙනුවෙන් ඕනම සීමාවකට යන අම්මා කෙනෙක්..

මේ වගේ චරිත අපිට මේ film  එකෙන් බලාගන්න පුලුවන් වෙනවා.

Cast

Kim Hye-soo as Na Hyun-jung

Lee Sun-kyun as Im Sang-hoon

Lee Hee-joon as Choi Dae-sik

Choi Moo-sung as Chairman Kim

Kim Min-seok as Joo-hwan

Oh Ha-nee as Wei

A Special Lady (2017)

Movie: A Special Lady (English title)

Revised romanization: Miok

Hangul: 미옥

Director: Lee An-Gyu

Writer: Lee An-Gyu, Jung Seo-Kyoung

Producer: Kim Mi-Hwa

Cinematographer: Kim Tae-Kyung

Release Date: November 9, 2017

Runtime: 90 min.

Genre: Action / Crime / Noir

Distributor: Kidari Ent

Language: Korean

Country: South Korea

Content Rating: 18+ Restricted (violence & profanity)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය……….
    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    සුබ සංවත්සර දිනයක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login