The title of the page
A Good Day To Be A Dog (2023) S01E08 Sinhala Subtitles
A Good Day To Be A Dog (2023) S01E08 Sinhala Subtitles

A Good Day To Be A Dog (2023) S01E08 Sinhala Subtitles | බල්ලෙක් වෙන්න හොද දවසක් | සිංහල උපසිරැසි සමඟ


Information – විස්තර

Drama: A Good Day to Be a Dog

Native Title: 오늘도 사랑스럽개

Also Known As: Lovely Again Today , Oneuldo Sarangseureobgae

Country: South Korea

Episodes: 14

Airs: Oct 11, 2023 – Jan 3, 2024

Airs On: Wednesday

Original Network: MBC

Duration: 1 hr. 10 min.

Content Rating: Not Yet Rated

Director: Kim Dae Woong

Screenwriter: Baek In Ah

Genres: Comedy, Romance, Fantasy, Supernatural

Tags: Workplace Setting, Animal Transformation, Uncle-Nephew Relationship, Transfer Student Supporting Character, Student Supporting Character, School Setting, Cynophobia, Co-workers’ Relationship, Teacher Supporting Character, Teacher Female Lead (Vote or add tags


ASTRO’s Cha Eun-woo – Jin Seo Won | ජින් සියෝ-වොන්  

ඔහු මීට පෙර “To Be Continued” | “My Romantic Some Recipe ” | “Sweet Revenge” | My ID Is Gangnam Beauty’’ | Top Management” | ” Rookie Historian Goo Hae Ryung”සහ ” Soul Plate”| “True Beauty” Island / Island Part 2’’ වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Park Gyu Young as Han Hae Na | හන් හේ-නා

ඇය මීට පෙර ” Magic School” | “Miss Independent Ji Eun” | “Sweet Home” | “The Devil Judge”  සහ “Dali and the Cocky Prince , Celebrity ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Summary  – සාරාංශය

 

හැමෝටම කොහමද ඉතින් ඔන්න මම මගේ ආසම නළුවාගේ අලුත් ඩ්‍රාමා එකටත් උපසිරැසි අරගෙන ආවා. මුලින්ම කියන්න ඔනේ මේ ඩ්‍රාමා එක කොටස් 14ක් වුනාට, එක කොටසක් යන්නේ සතියකට එක සැරයක් විතරයි, ඉතින් හැමෝම ඒ ගැන දැනුවත් කියලා මම හිතනවා.   

 

එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ, හේ-නා කියන්නේ රහසක් තියන උසස් පාසල් ගුරුවරියක්, එත් ඇගේ මුතුන් මුත්තොන්ගේ වැරැද්ද නිසා ඇගේ පවුලට පරම්පරා ගණනට ශාපයක් වැදිලා තියෙන්නේ, ඇගේ පවුලේ ඔනේම කෙනෙක් මහ රෑට පැය 6ක් බල්ලෙක් වෙනවා, ඊට පස්සෙ එයාලා අයෙමත් එයාලගේ සාමාන්‍ය පෙනුමට එනවා. එයාලගේ බලු පෙනුමෙන් කෙනෙක් එයාලව කිස් කරනකන් මේ දේ හැමදාම සිද්ධ වෙනවා, ඉතින් ඇය කවදාවත් කොල්ලෙක් එක්ක යාළුවෙන්න බැරි වුනා, යාළුවුනත්, දෙන්නා කිස් කරන්න බැහැ, ඉතින් ඇය බිලා වැරදිමකින් කිස් කරපු ඇගේ පාසලේම ගණිතය ගුරුවරයාට මේ ශාපය බිදින්න පුළුවන්, එත් ඔහු ගොඩක් උඩගු කෙනෙක්, ඔහු තමයි, ජින් සියෝ-වොන් වැඩේ කියන්නේ එයා බල්ලොන්ට බයයි, ඉතින් මේ බල්ලොන්ට බය පිරිමි ලමයාට හේ-නාගේ ශාපය බිදින්න පුළුවන් වෙයිද? එහෙනම් අපි ඒ ගැන කතාව බලලාම දැනගමුකෝ…

 

එහෙනම් මම වැඩි විස්තර කියන්නේ නැහැ, අපි කතාව බලලාම ඉමුකෝ,

හැමෝටම සුබ දවසක්!  මම සුදිෂ්නි ජාසිංහ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


472
Total Subtitles

5 comments

  1. Sub ekata godak thanks ❤️❤️
    Anee “high cookie” drama ektath sub dennako🥲❤️

  2. Thank you ❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්

  4. Episode 09 Plzzzzzzzzzz?

  5. Krishani Maheshika
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login