90ML (2019) Sinhala Subtitles |පොඩියට ෂොට් එකක්| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඔයලා ගොඩක් ඉල්ලන ෆිල්ම් එකක් අරම් අවා(90ML 2019 Sinhala Subtitles)… කට්ටිය සැහෙන හෙවුවා නිසා මට හිතුන සබ් එක කරන්න එහෙනම් පොඩියට කතාව කියන්නම්..

රෝහලක්න් තමයි මේ කතාව පටන් ගන්නේ හොදමට බීපු සාත්තු සේවකයෙක් පොඩි ළමයෙක්ව කකුල් දෙකෙක්න් උස්සනවා .ඒකයේ ඒ මත්ද්‍රව්‍ය වල ගද ඒ පොඩි ළමයාට පන දෙනවා .එදා ඉදන් මේ ළමයා වතුර වලට වඩා අරක්කු හොයන්න ගන්නවා.එයාට දවසකට ඩොක්ටර් කියන්නේ 90ML ඕනේ කියලා .ඉතින් බලන්නකෝ කතාව එක ඇබ්බැහි විමක් නෙමෙයි . එහෙනම් එහෙනම් අයේ උපසිරැසියකින් හමුවේමු.

copyright issues we do not provide any torrent links

90ML

90ML 2019 Sinhala Subtitles

90ML 2019 Sinhala Subtitles

90ML 2019 Sinhala Subtitles

ලබා දී ඇති  උපසිරැසිය HDRip පිටපත් සඳහා ගැලපේ

90ML (2019) Sinhala Subtitles
Published: February 4, 2020

90ML 2019 Sinhala Subtitles


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් නදුන් මදුරංගසොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

 

6 comments

  1. Thank bn…ආදරෙයි

  2. Enakal balan hitiye sub eka (nadun maduranga) jayawewa……………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *