The title of the page
3.3
60

90ML (2019) Sinhala Subtitles |පොඩියට ෂොට් එකක්| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඔයලා ගොඩක් ඉල්ලන ෆිල්ම් එකක් අරම් අවා(90ML 2019 Sinhala Subtitles)… කට්ටිය සැහෙන හෙවුවා නිසා මට හිතුන සබ් එක කරන්න එහෙනම් පොඩියට කතාව කියන්නම්..

රෝහලක්න් තමයි මේ කතාව පටන් ගන්නේ හොදමට බීපු සාත්තු සේවකයෙක් පොඩි ළමයෙක්ව කකුල් දෙකෙක්න් උස්සනවා .ඒකයේ ඒ මත්ද්‍රව්‍ය වල ගද ඒ පොඩි ළමයාට පන දෙනවා .එදා ඉදන් මේ ළමයා වතුර වලට වඩා අරක්කු හොයන්න ගන්නවා.එයාට දවසකට ඩොක්ටර් කියන්නේ 90ML ඕනේ කියලා .ඉතින් බලන්නකෝ කතාව එක ඇබ්බැහි විමක් නෙමෙයි . එහෙනම් එහෙනම් අයේ උපසිරැසියකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නදුන් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නදුන් මදුරංග

August 28, 2019


29
Total Subtitles

6 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    Thank bn…ආදරෙයි

  2. Enakal balan hitiye sub eka (nadun maduranga) jayawewa……………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login