(4 Years (2022) Sinhala Subtitles) (4 Years (2022) Sinhala Sub)
හැමෝටම සුබ දවසක් වේවා
අද අරගෙන එන්නෙ තවත් මලයාලම් ෆිල්ම් එකක් , ඒ වගේම සිනෙරු පවුල වෙනුවෙන් කරන 22 වෙනි උපසිරැසිය , ටිකක් පරක්කු උනත් කරන්න හිතුවා
4 YEARS කියන්නෙ IMDb 5.4/10 ක අගයක් ලබාගනිපු priya prakash varrier ( Oru aadar love එකේ කෙල්ල ) සමගින් Sarjano khalid රංගනයෙන් දායක වෙන තවත් ලස්සන මලයාලම් ලව් ස්ටෝරියක්
විශාල් සහ ගයාත්‍රී කියන්නෙ කොලේජ් එකක ඉගෙනගන්න දෙන්නෙක් , කාලෙකට කලින් දෙන්නා ආදරෙයි , ඒත් දැන් මාස 6 ක ඉදන් වෙන්වෙලා , අද ගයාත්‍රි කොලේජ් එකේ ඉන්න අන්තිම දවස , කොලේජ් එකේ අන්තිම දවස් දෙක තමයි මේ කතාවට මූලික වෙලා තියෙන්නෙ , ගොඩක් අය බලලා ඇති , තාම නොබලපු කැමති අය බලන්නකො එහෙනම් පැය 2 ක ලස්සන කතාවක්
අදට යෙදී තිබෙන සිනෙරු පවුලෙ 4 වෙනි උපන්දිනයටත් හදවතින්ම සුබපැතුම් 

Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

රොෂේන් මලින්ද
July 29, 2022
33
Total Subtitles
ගොඩක්ම ස්තූතියි රොෂේන් සොයුර ……………….
සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
දස දහසක් ආයු ලැබේවා …..!!
සියලුම සොයුරු සොයුරියන්
නිදුක් වේවා …..!!
නිරෝගි වේවා …..!!
දීර්ගායු ලැබේවා …..!!
එසේම වේවා 😍❤️