The title of the page
2067 2020 Sinhala sub
2067 2020 Sinhala sub
4.7
32
70

2067 (2020) Sinhala subtitles | මානව වර්ගයාගේ අවසාන බලාපොරොත්තුව | සිංහල උපසිරැසි සමඟ

(2067 (2020) Sinhala sub) කොහොමද යාලුවනේ ඉතින් ඔන්න අද අරන් ආවේ 2020 නිකුත් උන 2067 කියන Movie කේ සිංහල සබ් එකත් එක්ක. ගොඩක් පරක්කු උනාට සමාවෙන්න හොදේ.
හරි ඉතිං මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Seth Larney කියන මෙයා. ඉතින් Kodi Smit,Ryan Kwanten,Sana’a Shaik,Deborah Mailm,Aaron Glenana,Finn Little,Andy McPhee,Checc Musol,Matt Testro,Damian Walshe-Howling,Leeanna Walsma,Natasha Wanganeen,Rachael Wegene කියන මේ අය ප්‍රධාන වශයෙන් චරිත වලට පන පොවනවා ඉතින් මේකට 4.6/10 ක IMDb රේටින් එක දීලා තියෙනවා ඒවගේම GLike 70%ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක Fantasy/Mystery කියන කැටගරි එකට තමා අයිති වෙන්නේ.

හරි ඉතින් ඔය මැදෑ එහෙනම්

හරි එහෙනම් වැඩි කතා නැතුව 2067 කියන Movie එකේ ස්ටෝරී ලයින් එකට ගිහින් බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා.හරී ලෝකේ ඉහල ඔක්ෂිජන් අර්බුධයක් එනවා ඉතින් මිනිස්සු හුස්ම ගන්නෙත් ඔක්ෂියන් සල්ලි වලට අරන්. ඉතින් මේ තියෙන ඔක්ෂිජන් හිහයත් එක්ක මිනිසුන්ට ශ්වසන ආබාද වගේ ලෙඩ හැදෙන්න ගන්නවා.ඉතිං විද්‍යාඥයෝ කොච්චර උත්සහ කරත් බොහෙත් නම් හොයා ගන්න බැරි වෙනවා එතින් මේකේදි ඒතන් කියන කෙනාගේ තාත්තා කාල යන්ත්‍රයක් හදලා තියෙනවා. ඉතින් ඔහොම මේක පරීක්ශා කර කර ඉන්නකොට හදීසියේම පනිවිඩයක් එනවා මේ කාල යන්ත්‍රය හරහා.

මේ පනිවිඩෙන් කියලා තියෙන්නේ ඊතන් වයිට් ව එවන්න කියල්ලා ඉතිං මේ කාලය හරහා ගින් හැම දේම වෙනස් කරන්න පුළුවන් කම තියෙද්දිත් මෙයා බෑ කියනවා කොහොම උනත් මෙයා පොඩි කාලෙදි අම්මයි තාත්තවයි මරනවා ඒ මරන්නේ ඊතන්ව දැන් හදා ගන්න කෙනා ඉතිං හදාගත්ත කෙනා බල කරලා කියන නිසා වගේම මෙයාගේ වයිෆ් එහෙමත් කියන නිසා මෙයා යන්න ලෑස්ත්ති වෙනවා.ගියාට පස්සේ තමා හොද හොද සෙල්ලම් ටික පටන් ගන්නේ.කොටින්ම කිවුවොත් මෙයා ඊට කලිනුත් කාලය හරහා ගිහින් ඉතියෙනවා ඒත් එයාට කිසි දෙයක් වෙනස් කරන්න ලැබිලා නෑ.

ඉතිං මන් කිවුවහම කතාවේ රසයක් නැති වෙනවනේ මෙතනින් එහාට ඊතන් කාලය හරහා ගිහින් මේ හැමදේම වෙනස් කරන්න පුළුවන් වෙයිද.. ඔයාම බලන්න මොනවා වෙයිද කියලා.

එහෙනම් කොල්ලො අපි ගියා
අළුත් උපසිරැසියකින් හමුවෙමු….
ඔබට ජයෙන් ජය……….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

11 comments

  1. G.W.Deshan Adithya

    සුපිරියක් මචං නියම්යි 😊😊😊😊

  2. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    දර්ශන මල්ලී, නියමයි. අලුත්ම ෆිල්ම් ගේනවා. අනික ඉංග්‍රීසීනේ. සුපිරි බං 🌻

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. DARSHANA

  5. ස්තූතියි සහෝ….american pie 2020 එකටත් සබ් එක දෙන්නකෝ ගොඩක් කට්ටිය බලන් ඉන්නව

  6. ස්තූතී සහෝ…..american pie 2020 එකටත් සබ් දෙන්නකෝ….ගොඩක් කට්ටිය බලන් ඉන්නව

  7. ගොඩක් ස්තූතියි මචං….

  8. මුවී එක සුපිරි .ලස්සනට සිංහල දල තියෙනවා තෙරෙන්න.. තැන්ක්ස් සහෝ 💚💚තවත් හොද මුවී ගේමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login