The title of the page
8.6
98

ලවර්ස් ඔෆ් ද රෙඩ් ස්කයි (2021) Complete Season Sinhala Subtitles | “රතු ගුවනේ ආදරවන්තයෝ” | සිංහල උපසිරැසි සමඟ

“රතු ගුවනේ ආදරවන්තයෝ”

 

Hangul – 홍천기

Hanja – 紅天機

Genre – Historical, Romance, Fantasy

Created by – StudioS (SBS)[2]

Based on – Hong Chun-gi by Jung Eun-gwol

Written by – Ha Eun

Directed by – Jang Tae-yoo

Starring       – Kim Yoo-jung, Ahn Hyo-seop, Gong Myung, Kwak Si-yang

Country of origin – South Korea

Original language – Korean

No. of episodes – 16

Executive producer – Hong Sung-chang (SBS)

Producers – Han Jeong-hwan, Lee Gwang-soon, Seo Gyun

Distributor – SBS

Cast – කාස්ට්

කිම් යූ ජන්ග් (Kim Yoo – jung) හොන්ග් චොන් කි ලෙස.

ඇය මීට පෙර Backstreet rookie, clean with passion for now, Love in the moonlight යන කතාමාලා වල රගදක්වා ඇත.

අන් හ්යෝ සොප් ( Ahn Hyo – seop) හරම් ලෙස

මොහු මීට ප්‍රථම Dr. Romantic 2, Abyss, Still 17 යන කතාමාලා වල රගදක්වා ඇත.

ගොන්ග් ම්යොන්ග් ( Gong Myung) අන් ප්යොන්ග් කුමරා ලෙස

මොහු මීට පෙර Be melodramatic, Feel good to die, Revolutionary love, The Bride of Habeak යන කතාමාලා වල රගදක්වා ඇත.

ක්වක් සි යන්ග් (Kwak Si – yang) සූ යන්ග් කුමරා ලෙස

මොහු මීට ප්‍රථම Alice, Welcome to life, Chicago typewriter, Queen of the ring යන කතාමාලා වල රගදක්වා ඇත.

එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු,

මේ කතාව කියවෙන්නෙ ජෝසොන් යුගය ගැන. හොන්ග් චොන් කි අතිදක්ෂ චිත්‍ර ශිල්පිනියක්. මැය දොවසෝ හි(කොරියානු රාජකීය චිත්‍ර කලා විද්‍යායතනය) පලමු චිත්‍ර ශිල්පිනිය ලෙස තෝරා ගැනෙනවා. හොන්ග් චොන් කි සුරූපි, උද්යෝගිමත් චරිතයක් තිබෙන ගෑණු ළමයෙක්. ඇගෙ මුළු ලෝකයම වෙන්නෙ චිත්‍ර ශිල්පනයයි. ඉතින් දවසක් අපේ කතා නායිකාවට හ රම්ව හම්බවෙනවා. හරම් තාරකා විද්‍යාව, භූගෝල විද්‍යාව, අනාගතය පැවසීම වගේම කාලගුණ විද්‍යාව පිළිබදව අධ්‍යනය කරන කාර්යාලයක් වන සොවූන්ග්වන්හි නිලධාරියෙක්. කුඩා කාලයේදි සිදුවන අනතුරක් නිසා මොහුට පෙනීම අහිමි වෙනවා. හොන්ග් චොන් කී, හ රම් සමග ආදරයෙන් බැදෙන අතර ඔහුගෙ අඳභාවය ඇය එයට බාධාවක් කරගන්නෙ නෑ. හ රම්ට නිතරම හොන්ග් චොන් කිව මුණගැහෙන නිසා ඔහුත් ඇය පැමිණෙනකන් බලාගෙන ඉන්නවා.

ඉතින් එහෙනම් අපි අද ඉදන් හොන්ග් චොන් කිගෙයි හ රම්ගෙ ගුප්ත වගේම සුන්දර කතාව රසවිදිමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

21 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    දෙවෙනි එපියත් ඉක්මනට ඕනේ💚

  2. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks sis

  3. නියමයි..🤩😘🔥

  4. ammo niyamaineh..❤️
    thank you wewa..❤️
    Denakan balan idiye..❤️
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  5. Asama Niliyak inne………….Thank you sub dunnaa ta

  6. බොහෝම ස්තූතියි උපසිරැසියට..
    ඉලග කොටසින් හමුවෙමු..!

  7. දෙනකම් බලන් හිටියේ…..
    උපසිරැසියට ගොඩාක් ගොඩාක් ස්තූතියි!😀
    දෙවෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු!🙂

  8. Thank you❤ දිගටම සබ් දෙන්න හොදේ 🤗

  9. Sub ekata thanx

  10. Thank you so much… Anith tikath ikmantma denna

  11. Sudishni Jaasinghe
    Cineru Family Member

    Thankyou Nangi Sub Eka …. ❣️❣️❣️😘😘😘😘

  12. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  13. වීඩියෝ පිටපත විදියට දීලා තියෙන්නේ පලවෙනි එපිසෝඩ් එක නෙමේ නේද? මට හිතෙන විදියට දෙවෙනි එපිසෝඩ් එක තමා දාලා තියෙන්නේ

  14. Shan Shenow
    Cineru Family Member

    බොහොම ස්තූතියි අක්කෙ

  15. තෑන්ක්ස් අක්කෙ මේක සබ් දෙනවට

  16. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට….
    Potato Star 2013QR3 මේකටත් සබ් කරන්න පොඩ්ඩක් බලන්න…ජොක් එකක් 😁

  17. supiri tnx yaluu

  18. Thank You ❤️ අන්තිම එපිසෝඩ් එකට සබ් දුන්නට පස්සේ සයිට් එකේ කතාව තිබ්බේ නෑ, සයිට් එකේ තියෙන්න ඕනෙම ලස්සනම ලස්සන කතාමාලාවක්… ආයෙමත් මුලු සීසන් එකේම සබ් දුන්නට බොහෝම ස්තූතියි! මේ කතාමාලාවට උපසිරැසි ලබා දුන්නු දෙන්නටම ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤️‍🔥

  19. supiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  20. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login