The title of the page
5
5
7
80

ඩැනි (2020) Sinhala Subtitles |ඩැනී| සිංහල උපසිරැසි සමඟ

කොහොමද කට්ටියටම මන් මේ පාර අරගෙන ආවේ ලස්සන දෙමළ චිත්‍රපටයක් , ඇත්තම කතාව කියනවනම් මේ පලවෙනි පලවෙනි දෙමළ උපසිරැසි ගැන්වීම අඩුපාඩු වැරදි තිබුනොත් සමාවෙන්න ඒවගේම සැහෙන වෙලාවක් ගියා සබ ඉවර කරන්න පුළුවන් උපරිමෙන් සබ කල එහෙනම් අපි කතාව පට ගම්මු. මේක කතාව IMDB අගය 5 ගන්න සමත් වුනු කතාවක් ඊට වඩා ලැබුනානම් හොදයි කියල හිතනවා ඉතින් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් කතාවක් මේක.

කතාව ගැන කියමු එහෙනම් මේකයි මේකේ ඉන්නවා බල්ලෙක් සත්තු ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මිනිසුන්ට වඩා සත්තුට හොද මතකයක් තියෙනවා එක දවසක් කන්න දුන්නත් කවදාවත් අමතක වෙන්නේ නැහැ , ඉතින් මේ වෙලාවේ මන් පොඩි වෙලාවක් කරගන්නවා පොඩි දෙයක් ගැන කතා කරන්න ගොඩක් අය මේ ග්‍රෝප් එක ගැන දන්නවා ඇති නොදන්නා අයත් ඇතිනේ ඉතිනේ ගෘප් එකේ නම  බව් බව් Baw Baw  ගිහින් බලන්න ගොඩක් සත්තුන්ට උදවු කරන සුපිරි ගෘප් එකෙක් මේක කැමති  කෙන්ක්ට පුළුවන් එයාලා එක්ක එකතුවෙලා එයාලගේ වැඩ වලට උදවු කරන්න. හරි එහෙනම් මේ කතාවට බහිමු මේක මිනීමැරුම් ගානක් එක්ක සම්බන්ද වුනු කතාවක් එකට හේතුව නම් ඇත්තම පොඩි දෙයක් එක නොකියා ඉන්නම්, එත් මිනීමරුවටන්ට  ඩැනී ගේ අයිතිකාරයත් ගොදුවරක් වෙනවා ඔයලා දන්නවා ඇතිනේ තමන්ගේ ස්වාමියා මරුනාම සත්තුට කොච්චර දුකද කියලා එකත් මේ කතාවේ හොදට පෙන්වලා දෙනවා සත්තු තමන්ගේ අයට සලකන්නේ කොහොමද කියලා.

මිනීමැරුම් වල සුල මුල හොයන්න එන කෙනගේත් කෙනක් මෙයාටට ගොදුරු වෙනවා ,ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම විසදගෙන මෙයාට මේ නඩුව විසදන්න පුළුවන් වෙයිද? ඇයි මෙයාලා මිනි මරන්නේ? ගොඩක් ප්‍රශ්න වලට උත්තර මේ ෆිල්ම් එකේ තියෙනවා එහෙනම් ගිහන් එන්නම්….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login